shameera89

Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    මේ ඔයිල් එක දැන් දන්නා එපා කිව්ව සර්විස් කරන තැනට කතා කරාම.. මොබිල් එක තමයි දැන්මේ...එකේ තික්නස් එක වැඩියි කිව්ව.. වාහනේ කි;මි86900ක් දුවල තියනවා... තව පොඩි ගානකින් සර්විස් එක කරන්න ඕනේ... පොඩ්ඩක් කියන්න කිලෝමීටර් ගැන වැඩි වෙන්න වැඩි වෙන්න දාන එන්ජින් ඔයිල් එක තික්නස් එක අඩු වෙන්න ඕනේ කියල එකක් තියෙනවද? Castrol එකක් රෙකමෙන්ඩ් කරා 30 නැතිව අඩු එකක්... මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුල්වන්ද තතු දත් උදවිය....


    15w40 :sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    වාහනේට 15w30 තික්නස් එක අඩුයි බං. මම වාහනේට දාන්නෙ 15w40 delo gold. වාහනේට 15w30 දැම්මොත් වාහනේ oil පිච්චෙනව සර්විස් එකට ලීටරයකට කිට්ටුව. :nerd:


    Anna ekai ban mamath ehuwe... mu kiyanawa den godak duwala nisa 30 ekak danna kiyala... eka weradiy neda?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    කිලෝමීටර් ගාන අනුව ඔයිල් තික්නස් එක වෙනස් කරන්න කියල කිසිම Manufacturer කෙනෙක් කියල නෑ.


    ඕනර්ස් මැනුවල් එකේ රෙකමන්ඩ් කරල තියෙන එක දාන්න දිගටම.


    ඔයිල් බර්න් කරන එකට පැලැස්තරයක් විදිහට තික්නස් වැඩි ඔයිල් එකක් දානව සමහරු, ඒ වෙලාවෙ එන්ජිමේ ප්‍රශ්නෙ මොකක්ද කියල හොයල ඒක හදාගන්න ඕන (Eg: Piston rings replacement)


    100000 pennama danna kiyala kiyana kathawa eththada?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    High thickness දාන්න if more than 50,000km....meter reading වැරදි ගොඩක් ඒවා කරකවලා තියෙන්නේ. 2015 නම් 60,000km අඩුම. අවුරුද්දකට 15,000km ගාණේ දාලා බලන්න. මොබිල් වලින් ස්ලජ් හැදෙනවා සමහර models ඒවගේ.


    Thanks ban
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    boru ban
    manufacturer recommend karapu eka digatama danna
    5w30 digatama pawichchi kara nam ekama use karanna

    mama 97000 d duwala thawama danne mobil 0w20


    තැන්ක්ස් බන්.. දුවල වැඩියි කියල දාන ඔයිල් එක එහෙනම් මාරු කරන්න ඕනේ නෑ.... 15W40 දානවා.. මොබිල් තමයි දාල තිබ්බේ..එකම දානවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකක්ද වාහනේ....?? ජපනා කියලා තියෙන ඔයිල් එක දාන්න දිගටම..... මෙහේ ඉන්න මක බාස්ල කියන මගුල් කරන්න යන්න එපා......!!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    මොකක්ද වාහනේ....?? ජපනා කියලා තියෙන ඔයිල් එක දාන්න දිගටම..... මෙහේ ඉන්න මක බාස්ල කියන මගුල් කරන්න යන්න එපා......!!


    :yes::yes: