මේ ඔයිල් එක දැන් දන්නා එපා කිව්ව සර්විස් කරන තැනට කතා කරාම.. මොබිල් එක තමයි දැන්මේ...එකේ තික්නස් එක වැඩියි කිව්ව.. වාහනේ කි;මි86900ක් දුවල තියනවා... තව පොඩි ගානකින් සර්විස් එක කරන්න ඕනේ... පොඩ්ඩක් කියන්න කිලෝමීටර් ගැන වැඩි වෙන්න වැඩි වෙන්න දාන එන්ජින් ඔයිල් එක තික්නස් එක අඩු වෙන්න ඕනේ කියල එකක් තියෙනවද? Castrol එකක් රෙකමෙන්ඩ් කරා 30 නැතිව අඩු එකක්... මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුල්වන්ද තතු දත් උදවිය....


math mobile danne bike ekata 


