6 අරීද කියන්නෙ

wca

Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    සිල්ලර කඩයි නිතිය නවන්න පුළුවන් කඩයි ඇරලා .එදා වේල කියක් හරි හොයාගත්තුව වහල
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පාරට බැස්සම නං නැත්තෙ පොලීසියෙන් විතරයි.දන්න විදියට උදේට කඩ ඇරල තියෙනව ටික වෙලාවක්..
    අපේ පැත්තේ නම් පාරේ පොලිසියෙන් විතරයි නැත්තේ හැම එකාම පාරේ. නිරෝදයන කරපු ගෙවල්වල උනුත් පාරේ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,797
    3,385
    113
    ෆ්ලුජා නගරය
    නාමල් ශ තමයි තීරණය කරන්නේ ,
    6 වෙනිදා විතරක් නෙමයි බන් ඌ හැම දාමත් අපිට අරිනවා !
    මොනා කරන්නද බන් ලංකාවේ කියන බෝඩිමේ අය්තිකර ශ උනේ !