කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
අන්න කොල්ලා, ඕයි @topkollek මූට OT ගෙවපන්.
කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
හරිනි කියපු නිසා අච්චු පොතට buddy.net කියල දැම්ම කියල කියන්න නේද තටමන්නෙ?
කවුද හරිනි කියන්නේ?හරිනි කියපු නිසා අච්චු පොතට buddy.net කියල දැම්ම කියල කියන්න නේද තටමන්නෙ?