6 පොතේ වගකීම භාර අරගෙන 🤡

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,330
    14,155
    113
    35
    Spain
    කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
    dishes GIF


    අන්න කොල්ලා, ඕයි @topkollek මූට OT ගෙවපන්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,690
    4,568
    113
    6 වසරේ පොත් අරන්ගිය ලොරියට තෙල් ගහපු ශෙඩ් එකෙ කොල්ල වගකීම ගන්නම්ලු..ලොරියෙ ඩ්‍රයිවර් සහ ක්ලීනර් බත් කාපු රෑ බත් කඩේ ආච්ච්ත් වගකීම ගන්නම්ලු... කොටින්ම ඩ්‍රයිවර් මගදි විටක් ගත්ත පෙට්ටි කඩේ මුත්තගෙන් බේරිල්ලක්නෑලු උන්දැ වගකීම ගන්නම් කියල...එකට කලින් ආන්ඩුවල එකෙක් මෙහෙම ඉදිරිපත් උනාද😁
     
    • Haha
    Reactions: dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,913
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිහාසෙ කවද අහපු නිවුස්ද මේ ඉල්ලා අස්වෙන ඒවා. බයියන්ට ඇඬිලා ඒව අහලා. බලු කෙඳිරිලි ඉවරයක් නෑ 🙈😂
     
    • Haha
    Reactions: Tonto