ඉන්දියන් බෙහෙත් මරණ වලට තාම මීක් නෑ
කවුද ඒ වගකීම ගන්නේ?
@sapiencoder @topkollek @shenat @Rick Sanchezz
ahhh ahhhh ahhකවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
අහුවුනේ පොල්ලක්,
අස්වුනේ තව්වක්![]()
තව්වට පොල්ල බස්සනවා කියන්න ඇති.අහුවුනේ පොල්ලක්,
අස්වුනේ තව්වක්![]()
කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
උඹ වගේ මාලිමා ඩෝබියොන්ට මේක..
කවුරු හරි ?කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?