6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරපු"Hitumathe Jeewithe" Released from Jail

    maru siraa kotapu paccha

    3.gif

    Pattanam Rep ekak deela yana

    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pora thamange nangiwa dushana kala paatharayanwa neda marala thiyenne... mona unath maara porak. +
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... :love:
     
    Last edited:
  • Apr 2, 2013
    819
    69
    28

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    100% agreed macho!:yes:

    නීතියේ කාලකන්නිකම තමා. ඇස් බැඳලනේ තියෙන්නේ..

    RXuzFLW.jpg

    ඒ කියන්නේ නීතිය අන්ඳයි කියන එක තමා ඇත්තටම. උන් මොනව කිව්වත් ඒක තමා ඇත්ත.

    PS:- මං නීතිය කියල කිව්වේ නීතිය කියල ක්‍රියාත්මක වෙන මුලු පද්ධතිටම.:growl:
     
    Last edited:

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    :yes::yes:
    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... :love:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... :love:

    ekenma machan :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    The only verdict is vengeance; a vendetta, held as a votive not in vain, for the value and veracity of such shall one day vindicate the vigilant and the virtuous
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    100% agreed macho!:yes:

    නීතියේ කාලකන්නිකම තමා. ඇස් බැඳලනේ තියෙන්නේ..

    RXuzFLW.jpg

    ඒ කියන්නේ නීතිය අන්ඳයි කියන එක තමා ඇත්තටම. උන් මොනව කිව්වත් ඒක තමා ඇත්ත.

    නිතිය අන්දයි කියලා කියමුකෝ.. :nerd: ඒ උනාට නිතිය ක්‍රියාත්මක කරන උන් අන්ද නැනේ.. :P වැඩේ කියන්නේ නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න සමහර උන් කරන්නේ රකින්න ඕන නිතිය උන්ම කඩලා පස්සේ නිතිය වගේ උනුත් අන්දයි කියල ඇස් පියාගෙන ඉන්නවා.. :growl::growl: දැන් මෙතන වෙලා තියෙන්නෙත් එකනේ.. හොදට ජිවත් වෙලා ඉන්න පුළුවන්කම තිබ්බ මනුස්සයෙක්ගේ ජිවිතේ නිකරුනේ නාස්ති වෙලා ගිහින් එකත් ලංකාවේ නිතිය, නිතිය රකින එවුන්ට පින්සිද්ද වෙන්න.. :frown::frown::frown: ආඩම්බරයි යකෝ මේ මනුස්සය ගැන දෙකට නැමිලා කොන්ද පන නැති එකෙක් වගේ ඉන්නේ නැතුව කරපු දේ ගැන.. :yes::yes:
     
    මචන් මං නීතිය අන්දයි කිව්වේ ඔය කාල කණ්නින්ටත් තමා. කමෙන්ට් එක කියෙව්වම එන අදහස අවුල් වගේ නේද?:confused:

    අවංකවම මේ මනුස්සයා කොන්ද පන ඇති කෙනෙක්.:yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... :love:
    :yes::yes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    The only verdict is vengeance; a vendetta, held as a votive not in vain, for the value and veracity of such shall one day vindicate the vigilant and the virtuous
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මචන් මං නීතිය අන්දයි කිව්වේ ඔය කාල කණ්නින්ටත් තමා. කමෙන්ට් එක කියෙව්වම එන අදහස අවුල් වගේ නේද?:confused:

    අවංකවම මේ මනුස්සයා කොන්ද පන ඇති කෙනෙක්.:yes:

    අවුල් වගේද...? අනේ මන්ද... :rolleyes::D
     
    Last edited: