LLC කරානම් හරි නේ 0 taxමේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.
මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
LLC කරානම් හරි නේ 0 taxමේකෙන් වෙන්නේ ගොඩක් IT අය remote foreign work වලට මාරු වෙන එක හරි migrate වෙන්නේ නැතිව හිටපු එකා migrate වෙන එක හරි.
මේ තිබ්බ එකම හොදේ Tax අඩු එක. එකත් කෙල කලාම අයෙත් ඉතින් ඉදල වැඩක් නැහැ.
මෙවා ගහලා ඉන්ඩිරෙක්ට් ටැක්ස් අඩු කරනවා කියලා තියෙන්නෙ කොහෙද?

ඔව් මචන් එහෙම කරන එක ගැන තමා.
https://stripe.com/atlas
ඔක තමා මම දන්න ශුර් ප්ලෙස් එක.
ඇයි දැන් ගූගල් එකේ CEO ගෙදර ඉදන් වැඩ කරොත් ගූගල් එකේ උන් ඉන්දියාවටද බදු ගෙවන්න ඕනි. උන් ගෙවන්නෙ උන්ගෙ කම්පැණිය රෙජිස්ට කරල තියෙන රටට. CEO නන් ගෙවයි උගෙ සැලරි එකට හරි යන්න. එත් ඉතින් සැලරි එකෙන් පිට ලැබෙන පහසුකම් වලින් ඌ නිදහස්නෙ.
------ Post added on Oct 12, 2022 at 10:59 AM
ගොඩක් ඒ වගේ උන් දැන් ලන්කාවෙන් ගිහින් ඉන්නෙ.
------ Post added on Oct 12, 2022 at 10:59 AM
US වල registered නම් tax ගෙවන්න ඕනෙ registered කරපු රටේ. Owners ලා ලංකාවේ හිටියට company එක ලංකවේ tax වෙන්නේ නෑ. US company එකෙන් ලංකවේ owners ලා ට dividend ලැබුණොත් එක tax වෙන්න පුළුවන් USA වලදීම.අම්මප?
පොඩ්ඩක් හොයල බලපන්කො එහෙමද කියලා.
@imhotep @1sam පොඩ්ඩක් මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද. කවුරු කියන එකද හරි කියලා.
ඒක හරියන්නෙ නැති අය රට පනියි. ඒකට කරන්න දෙයක් නෑ. කොහොමත් හැම පැත්තම බේරගෙන රටේ සිස්ටම් එක හදන්න බෑ. අනිවාර්යයෙන්ම කාලයක් දුක් විඳින්න වෙනවාමයි. ටැක්ස් හොරාකන්න ඉඩ දීල තියෙනකන් රටට දියුණුවක් නැත.
වෙන්නෙ ඕක තමා පොන්නයො වැඩිපුර ඉන්න ලංකාව වගේ රටවල් වල. එහෙම නැති රටවල් වල නං නෙවෙයි.![]()
It's clear enough...
Not exceeding Rs 1,500, 000 ---> Then you pay 6% (for any amount exceeding Zero. (So even for Rs 100 you pay 6% of Rs 100.00)
Between 1,500,000 & 3.000.000 ---> You pay Rs 90,000 + 12% of the amount you exceed beyond 1,500,000 (because Rs 90,000 is what you pay for the first slab)
Above 3,000,000 -----> Rs 270,000 + 18% of whatever above 3,000,000
and so on.... for the other six months with different settings.![]()
උදාහරණයක් කිව්වෙ. ඕකට ඕනි නන් ඝ්ඛ්Hඝ්Jඇ කම්පැණි කියල දාගනින්. CEO වෙන රටක වෙලා කම්පැණිය වෙන රටක තිබ්බ කියල හිතාගනින්.Google එකේ CEO ඇමරිකන් පුරවැසියෙක්, ඌ ඉන්නෙ ඇමරිකාවෙ, ඌ වැඩ කරන්නෙ ඇමරිකාවෙ. ඒ නිසා ඌ ඉන්දියාවට ටැක්ස් ගෙවන්න ඕන නෑ කියල නොදන්න එකෙක් එක්කනෙ මේ තර්ක කරන්නෙ.ඌ ඇමරිකාවෙ හිටියත් නැතත් ඇමරිකාවට ටැක්ස් ගෙවන්නත් බැඳිල ඉන්නෙ.
![]()
නෑ නෑ උන් රට පැනල දැන් එෆ්බී එකෙන් රට හදනව.නෑ නෑ එකෙක්වත් ගිහින් නෑ. උන්ට ටැක්ස් ගහන්න හදනවා කියලා දැන් පොලවේ හැපි හැපි විලාප දෙනවා.![]()
උබ එම රටක ඉන්හ්ඩියා කියලා වැඩක් නෑ, අඩුම ගානෙ ඩොලර් මිලියන 500කවත් ඇසෙට් නැත්නම්... මෙ ජාවාරමෙ ඉන්න උන්ගොඩක් රියල් ස්ටෙට් මාර්කට් එකෙ ඉන්නෙ, ... උන්ට ඉන්කම් එක්ක නෑ වගෙ පෙනනනෙ.. හොයලා බලපම්, නිකමට හොයල බලපම් ට්රම්ප් කාරෙයා ටැක්ස් ගෙව්ලා තියෙද කියලා,ආ එහෙනං ඒ රටවල් වල කරන විදියට කරන්න කියමු. මම කිව්වෙත් එහෙම කරන්න ඕන කියලනේ. උබටත් අවුලක් නෑනෙ මටත් එහෙමම තමයි ඕන.
සල්ලි දේපල ඇපේට තියලා බෑන්ක් ලෝන් ගත්තම ටැක්ස් ගෙවන්න වෙන්නෙ නැත්තෙ කොහොමද කියන එක තමයි තාම තේරෙන්නෙ නැත්තෙ. පොඩ්ඩක් ඒක කියල දීපන්කො මාත් සුඛිත මුදිත වෙච්ච රටකනෙ ඉන්නෙ. මටත් කරන්න පුලුවන්ද බලන්න
Ammata udu. 100000+ wada padiyak set una kiyanne wadi wena ganen 6%-36% set wenawa me mase indan.next 6 months kiyanne next 6 months total ekada? ehema unoth kela wenawane
ඔනස්ල කොහෙද බන් ප්රයිවට් ලිමිටඩ් කම්පැණිවල.No, no.
What he us saying is a person who establish a company in another country should pay taxes only to that country.
For example, If I form a company in Sri Lanka while staying in Australia, "හෙළයෙක්" says I don't have to pay taxes to Australia, but only to Sri Lanka.
In my knowledge, it's against the law. What do you reckon?
පිටරට ඉදන් එහේ සැප විද විද ලංකාව හදන්න උපදෙස් දෙන එවුන් තමයි මට පෙන්නන්න බැරි. තුක් නොදකින් කාලකන්ණිඅපේ බදු වලින් දුප්පත් එකාට සහන දෙනව කියල අඬන්නෙ නැතුව ඉන්නයි තියෙන්නෙ.
ඉන්නෙ ලංකාවෙ නං ලංකාවට බදු ගෙවන යුතුයි. ඒක තමයි 99% රටවල් වල තියෙන නීතිය. රටේ ඉඳන් ඒ රටට බදු ගෙවන එක පැහැර හරින එක වරදක්. ඒක තමයි ඔය කරනව කියන්නෙ. එහෙම රටවල් දියුණු උනොත් ලෝක පුදුමයක්.
It's clear enough...
Not exceeding Rs 1,500, 000 ---> Then you pay 6% (for any amount exceeding Zero. (So even for Rs 100 you pay 6% of Rs 100.00)
Between 1,500,000 & 3.000.000 ---> You pay Rs 90,000 + 12% of the amount you exceed beyond 1,500,000 (because Rs 90,000 is what you pay for the first slab)
Above 3,000,000 -----> Rs 270,000 + 18% of whatever above 3,000,000
and so on.... for the other six months with different settings.![]()
අවුරුද්දට ලක්ශ 12ක් විතරයි ණය ගෙවනව කියල අඩු කරන්න පුලුවන්.සල්ලි තියෙන එකා උගෙ දෙපල ඇපෙට තියලා, නය ගන්නවා, උන් එකෙන් ටැක්ස් වලින් ගැලවෙනවා. ලොකෙ කිසිම රටක සල්ලි කාරෙයො ටැක්ස් ගෙවන්නෙ නෑ, උන් ගෙවන්නෙ බැන්කු ලොන්, 36% ටැක්ස් එකට වඩා 24% බැන්ක් ලොන් ගෙවන එක උන්ට ලාබයි,,
උබ පඩියට වැඩ කර්න එකෙක් නම් ලොවෙත් ටැක්ස් නොගෙව ඉන්න බැ, එත් උබ පත සයිස් ස්ටොක් ශෙයා මෙන්ටෙන් කරන් ඉන්දලා, යාන්තම් කාල බිල විතරක් ඉන්න ඩිවිඩන්ස් විතරක් අරන් ඉන්නවානම් උම්බට ටැක්ස් නැතිව ආතල් එකෙ ඉන්න පුලුවන්, හොයල බලපම්උබ එම රටක ඉන්හ්ඩියා කියලා වැඩක් නෑ, අඩුම ගානෙ ඩොලර් මිලියන 500කවත් ඇසෙට් නැත්නම්... මෙ ජාවාරමෙ ඉන්න උන්ගොඩක් රියල් ස්ටෙට් මාර්කට් එකෙ ඉන්නෙ, ... උන්ට ඉන්කම් එක්ක නෑ වගෙ පෙනනනෙ.. හොයලා බලපම්, නිකමට හොයල බලපම් ට්රම්ප් කාරෙයා ටැක්ස් ගෙව්ලා තියෙද කියලා,
Economics waladi okata kiyanne Pareto Principle kiyala. 80-20 Theory kiyalath kiyanawa. Man hithanne u oya kiyanne eka gana.ඒ කොහොමද එහෙම වෙන්නෙ බන්?
කොහෙන්ද ඔය 80% අංකෙ ගත්තෙ?