60-65 කට වගේ අලුත් වාහනයක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අත්‍යාවශ්‍ය බාන්ඩ විදිහට වාහන ගනන් ගැනෙනවා ද?
    මන්ත්‍රීවරුන්ට නම් ඔව්. අපිට කොහොමද දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Gattada ban?

    නෑ බන්, ගන්න වාහන නෑ. :oops::oops::oops: තියෙන එක පදිනවා තව අවුරුදු 2ක් විතර.
    තනි බ්ලැක් මාර්කට් එකක් යන්නේ දැන්. තේරුමක් නෑ.

    ------ Post added on Jun 15, 2021 at 9:38 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,711
    113
    ආශ්චර්යමත් රටක
    මන්ත්‍රීවරුන්ට නම් ඔව්. අපිට කොහොමද දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    නෑ බන්, ගන්න වාහන නෑ. :oops::oops::oops: තියෙන එක පදිනවා තව අවුරුදු 2ක් විතර.
    තනි බ්ලැක් මාර්කට් එකක් යන්නේ දැන්. තේරුමක් නෑ.

    ------ Post added on Jun 15, 2021 at 9:38 AM

    Ow ban. Kisima terumak na. Watinne na e gananwalata.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Ow wahanayak thiyenewa nam hadissi wela wedak ne. Math Sorento ekak hewwa but 60-65 ta thibba ewa 80+. Options adu, high mileage or petrol ewa 70ta wage thiyenewa.

    ඔව් බන්, තේරුමක් නෑ. දැන් තියෙන ගොඩක් වාහන මීටර් කරකවලා එහෙම තියෙන ජල්තර කේස්. නිකන් මොකටද මරාලයක් කරගහ ගන්නේ.
     
    • Like
    Reactions: hrm