60-70 අතර Car එකක් Suggest කරපල්ලකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචන්ලා අලුත් කාර් එකකට යන්න බැලුවේ.
    Civic 2018 වගේ තමයි ඔලුවේ තියන්නේ.. Me Budget එකේ තියන Suggestions ටිකක් කියපල්ලකෝ..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    දැන් නං Toyota Vitz 2018 වගේ තමයි ලක්ෂ 60 කට කිට්ටු කරලා ගන්න වෙන්නේ.

    Capture.jpg