600,000 කට බයික් එකක්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    Kakul ehema namagena neda ynna wenne ?
    එහෙම ලොකු අවුලක් නෑ බං. හැබැයි මම ඩේලි පදින්නෙ නෑ. ඉඳලා හිටලා රවුමක් දාන්න ගියොත් තමා.
     
    • Like
    Reactions: Lessar

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම ලොකු අවුලක් නෑ බං. හැබැයි මම ඩේලි පදින්නෙ නෑ. ඉඳලා හිටලා රවුමක් දාන්න ගියොත් තමා.
    දැන් 6කට tw නෑ. අකුරු දෙකේ මාරාල නන් තියේ. අකුරු තුනේ සමානය condition ඒකක් 7-10. මම බලලා අතෑරලා දැම්මා වැඩේ
     
    • Like
    Reactions: Lessar

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    දැන් 6කට tw නෑ. අකුරු දෙකේ මාරාල නන් තියේ. අකුරු තුනේ සමානය condition ඒකක් 7-10. මම බලලා අතෑරලා දැම්මා වැඩේ
    අකුරු තුනේ ඒවා චැසි කොටපුවා වෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. අකුරු දෙකේ හොඳ කන්ඩිෂන් බයික් තියනවා. මං ගාව තියෙන්නෙත් අකුරු දෙකේ එකක්. මමත් ගනිද්දි සෑහෙන්න බැලුවා. අකුරු තුනේ මුල්ම කාන්ඩවල ඒවා විතරයි තිබ්බෙ කොටපු නැතිවා. අනිත්වා සේරම කොටලා. 6කට නැති කතාව නං ඇත්ත. අකුරු දෙකේ හොඳ එකකුත් හය හමාරක්වත් කියනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami

    හෝමාගම පැත්තෙ තියෙනවා 104ශ්‍රී එකක්. ලංකාවට මුලින්ම ආව tw සෙට් එකේ එකක්. production පටන් ගත්තෙත් 87නෙ. ඒක කන්ඩිෂන් තිබ්බා අකුරු තුනේ එව්වට වඩා
     
    • Wow
    Reactions: Lessar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    Ehema Kiyanna epa Saho,Hamadama padina Bike eka ,Avulak nathuwa awrudu 3k Mageth ekka
    මම කියන්නෙ ඒ ගානට වටින්නෑ කියලා. බයික් එක හොඳ නෑ කියල නෙමේ. හැබැයි මට නන් පුද්ගලිකව සීබී හොනට් එක සෙට් නෑ.
     
    • Like
    Reactions: Lessar

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    6කට ගන්න පුළුවන් හොද bike එකක් recommend කරන්නකො. තෙල් ලොකුවට කරන්න ඕන නෑ. පොඩි පොඩි ගමන් යන්නයි ආසාවට පදින්නයි ගන්නේ. Tw200 උස kenekta set weida ? (6'1)
    උබේ උස අඩි 6ට හරියන්න මහතත් තියෙනවා නම් FZ එකට නැග්ගම නිකන් හාවෙක්ගේ පිටේ නැග්ග වගේ තියෙයි.
     
    • Sad
    Reactions: Lessar

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    CD200 gana uba moko hithanne?

    හොදයි
    ගෙවන මුදලට ලැබෙන කෙහෙල් මලක් නැ, එකයි අවුල, ඔවරේටඩ් උනා ඒක
    මුන් දැන් ලක්ස 9/10/12/15ත් කියනව

    අරන් නිකල් කෑලි පොලිශ් කර කර ඉන්න වෙන්නෙ

    සෝබනේට හොදයි ඉතින්

    Naked bikes walata thama asa. Duel sport ewath awlk nh. Jade nm 7.50n wgene ptn gnne : (

    ඒක නන් එහෙම තමයි ඉතින්

    try FTR or Grasstracker
    ------ Post added on Oct 5, 2024 at 12:31 AM
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    හොදයි
    ගෙවන මුදලට ලැබෙන කෙහෙල් මලක් නැ, එකයි අවුල, ඔවරේටඩ් උනා ඒක
    මුන් දැන් ලක්ස 9/10/12/15ත් කියනව

    අරන් නිකල් කෑලි පොලිශ් කර කර ඉන්න වෙන්නෙ

    සෝබනේට හොදයි ඉතින්

    ඒක නන් එහෙම තමයි ඉතින්

    try FTR or Grasstracker
    ------ Post added on Oct 5, 2024 at 12:31 AM
    FTR eka mru wge. MN blnnm thanks 😍
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    හොදයි
    ගෙවන මුදලට ලැබෙන කෙහෙල් මලක් නැ, එකයි අවුල, ඔවරේටඩ් උනා ඒක
    මුන් දැන් ලක්ස 9/10/12/15ත් කියනව

    අරන් නිකල් කෑලි පොලිශ් කර කර ඉන්න වෙන්නෙ

    සෝබනේට හොදයි ඉතින්
    ඒක තමා. එන්ජිමේ වෙනස ඇරුණම ට්වින් එකම නෙ. ඒකෙ සද්දෙ නම් පට්ට. ඒකෙ පොඩි ආතල් එකක් තියෙනවා. මාත් කියන්නෙ උපරිම 5කට වගේ නම් අවුලක් නෑ. overrated :(