Thanks. MN blnnm .Ehenan
XR RFVC 250 yak Hoyaganin Engin awlak nathi. Supiri. Leda godakata nm ahuwennepa. Tyre ehema hena ganan
Look eka pddk awl mata ax1 ekeAX1 හොදයි.
හැබැයි ඉතිං මරාලකයට අහු උනොත් සදා ගරාජ් වල තමයි.
Look eka pddk awl mata ax1 eke
එහෙම ලොකු අවුලක් නෑ බං. හැබැයි මම ඩේලි පදින්නෙ නෑ. ඉඳලා හිටලා රවුමක් දාන්න ගියොත් තමා.Kakul ehema namagena neda ynna wenne ?
දැන් 6කට tw නෑ. අකුරු දෙකේ මාරාල නන් තියේ. අකුරු තුනේ සමානය condition ඒකක් 7-10. මම බලලා අතෑරලා දැම්මා වැඩේඑහෙම ලොකු අවුලක් නෑ බං. හැබැයි මම ඩේලි පදින්නෙ නෑ. ඉඳලා හිටලා රවුමක් දාන්න ගියොත් තමා.
අකුරු තුනේ ඒවා චැසි කොටපුවා වෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. අකුරු දෙකේ හොඳ කන්ඩිෂන් බයික් තියනවා. මං ගාව තියෙන්නෙත් අකුරු දෙකේ එකක්. මමත් ගනිද්දි සෑහෙන්න බැලුවා. අකුරු තුනේ මුල්ම කාන්ඩවල ඒවා විතරයි තිබ්බෙ කොටපු නැතිවා. අනිත්වා සේරම කොටලා. 6කට නැති කතාව නං ඇත්ත. අකුරු දෙකේ හොඳ එකකුත් හය හමාරක්වත් කියනවාදැන් 6කට tw නෑ. අකුරු දෙකේ මාරාල නන් තියේ. අකුරු තුනේ සමානය condition ඒකක් 7-10. මම බලලා අතෑරලා දැම්මා වැඩේ
හෝමාගම පැත්තෙ තියෙනවා 104ශ්රී එකක්. ලංකාවට මුලින්ම ආව tw සෙට් එකේ එකක්. production පටන් ගත්තෙත් 87නෙ. ඒක කන්ඩිෂන් තිබ්බා අකුරු තුනේ එව්වට වඩාඅකුරු තුනේ ඒවා චැසි කොටපුවා වෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. අකුරු දෙකේ හොඳ කන්ඩිෂන් බයික් තියනවා. මං ගාව තියෙන්නෙත් අකුරු දෙකේ එකක්. මමත් ගනිද්දි සෑහෙන්න බැලුවා. අකුරු තුනේ මුල්ම කාන්ඩවල ඒවා විතරයි තිබ්බෙ කොටපු නැතිවා. අනිත්වා සේරම කොටලා. 6කට නැති කතාව නං ඇත්ත. අකුරු දෙකේ හොඳ එකකුත් හය හමාරක්වත් කියනවා
Ehema Kiyanna epa Saho,Hamadama padina Bike eka ,Avulak nathuwa awrudu 3k Mageth ekkaLaksa 6k deela me uttawal ganna unane anathaintaJapanese hornet gatte issara e ganan walata
මම කියන්නෙ ඒ ගානට වටින්නෑ කියලා. බයික් එක හොඳ නෑ කියල නෙමේ. හැබැයි මට නන් පුද්ගලිකව සීබී හොනට් එක සෙට් නෑ.Ehema Kiyanna epa Saho,Hamadama padina Bike eka ,Avulak nathuwa awrudu 3k Mageth ekka
mn chassis 115k genawe 3.30ta bn. blahan lake pankawaLaksa 6k deela me uttawal ganna unane anathaintaJapanese hornet gatte issara e ganan walata

ලපයටනං චැලියක් තමයි හරියන්නේ
උබේ උස අඩි 6ට හරියන්න මහතත් තියෙනවා නම් FZ එකට නැග්ගම නිකන් හාවෙක්ගේ පිටේ නැග්ග වගේ තියෙයි.6කට ගන්න පුළුවන් හොද bike එකක් recommend කරන්නකො. තෙල් ලොකුවට කරන්න ඕන නෑ. පොඩි පොඩි ගමන් යන්නයි ආසාවට පදින්නයි ගන්නේ. Tw200 උස kenekta set weida ? (6'1)
CD200 gana uba moko hithanne?
Naked bikes walata thama asa. Duel sport ewath awlk nh. Jade nm 7.50n wgene ptn gnne : (
FTR eka mru wge. MN blnnm thanksහොදයි
ගෙවන මුදලට ලැබෙන කෙහෙල් මලක් නැ, එකයි අවුල, ඔවරේටඩ් උනා ඒක
මුන් දැන් ලක්ස 9/10/12/15ත් කියනව
අරන් නිකල් කෑලි පොලිශ් කර කර ඉන්න වෙන්නෙ
සෝබනේට හොදයි ඉතින්
ඒක නන් එහෙම තමයි ඉතින්
try FTR or Grasstracker
------ Post added on Oct 5, 2024 at 12:31 AM
indian bike walin use karapu hodama bike ekak .balance /smooth ride uparimaiHonda CB Horner 160R
View attachment 238719
ඒක තමා. එන්ජිමේ වෙනස ඇරුණම ට්වින් එකම නෙ. ඒකෙ සද්දෙ නම් පට්ට. ඒකෙ පොඩි ආතල් එකක් තියෙනවා. මාත් කියන්නෙ උපරිම 5කට වගේ නම් අවුලක් නෑ. overratedහොදයි
ගෙවන මුදලට ලැබෙන කෙහෙල් මලක් නැ, එකයි අවුල, ඔවරේටඩ් උනා ඒක
මුන් දැන් ලක්ස 9/10/12/15ත් කියනව
අරන් නිකල් කෑලි පොලිශ් කර කර ඉන්න වෙන්නෙ
සෝබනේට හොදයි ඉතින්
