60000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?හොඳ බැටරි ලයිෆ් එකයි සාමාන්‍යයෙන් හොඳ කැමරාවකුයි තියෙන එකක්.ගේම්ස් එහෙම නම් ගහන්නෙම නෑ.
එලකිරි ගායිස් ප්ලීස් හෙල්ප්
එලකිරි ගායිස් ප්ලීස් හෙල්ප්
60000ට අඩුවෙන් iPhoneඋත් තියනවද? දන්නේ නැති හින්දයි අහන්නේ60000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්