60000ට අඩුවෙන් ෆෝන් එකක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    60000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?හොඳ බැටරි ලයිෆ් එකයි සාමාන්‍යයෙන් හොඳ කැමරාවකුයි තියෙන එකක්.ගේම්ස් එහෙම නම් ගහන්නෙම නෑ.

    එලකිරි ගායිස් ප්ලීස් හෙල්ප්🙏
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මමනම් රෙකමන්ඩ් කරන්නෙ ඔය ගානට තියන brand new mid range phones ගන්නවට වඩා අවුරුද්දක් දෙකක් පරණ used flagship එකක් ගන්න කියල..

    Sony xperia 1 mark II, 5 mark II
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය ගණන් වලට තියෙන්නේ Samsung තමයි. ටිකක් Pro වැඩකෑලි තියෙනවා xiaomi ඒවගේ. කල්පැවැත්ම කොහොමද දන්නේ නෑ