603 km/h train

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    break gahaddi mude idiy ban

    අනුරාදපුර හරියෙදි විතර බ්‍රේක කරන්න පටන් ගන්න වෙයි. යාපනේදි වේගෙ 0 කරගන්න... :baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    N♥K_forever;20943118 said:
    :rofl:

    German porak set weka ungen ahuwama uu kiwwa bn LKR 10,000k witara kiyala ticket ekak.. :confused:
    owa haduwath kawuda bn yanne itn 10k deela :baffled:

    :P ai eka side ekakata yanakota 3wheel karoyo kiyak mareida.rate minsunegn bagayak witara adu karaganna puluwan oka demoth
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Mama china wala giya ban 2000km wage gamanak ekanam 310kmh yanne ban. Plain eke yanwa wagema thamai bn. 7h. Wage giya gamanata ban tiket eka 15000LKR :D
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,148
    484
    113
    LANKAWE TRAIN EKAK UPARIMA KEEYAK WAGEDA BN YANNE? :oo::baffled::confused:

    ගාල්ලේ ඉදන් මාතරට 45 km වගේ තියෙන්නේ. නමුත් ඒ දුර යන්න කෝච්චියට අවම වශයෙන් මිනිත්තු 50 ක් යනවා. එතකොට අපේ කෝච්චි වල වේගය දල වශයෙන් පැයට 55 km වගේ තමා. වේගේ කෙසේ වෙතත් ලංකාවේ කිසිම කෝච්චියක් වෙලාවට වැඩ කරන්නේ නෑ.