603 km/h train

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ලංකාවේ එවුන් (රවියා වගේ) ජපානේ පාර්ලිමේන්තුවේ හිටියනම්, අධිවේගී කියල තහනම් කරලා, 70ට වඩා හයියෙන් ගියොත් දඩත් ගහයි.
ජපන්නු සොන්නලු උනානම් උන් අත්පුඩි ගහවි ඒකට අධික වේගය ඕන නෑ අපේ රටට, දඩේ තව වැඩි කරන්න කියල.
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ එවුන් (රවියා වගේ) ජපානේ පාර්ලිමේන්තුවේ හිටියනම්, අධිවේගී කියල තහනම් කරලා, 70ට වඩා හයියෙන් ගියොත් දඩත් ගහයි.
    ජපන්නු සොන්නලු උනානම් උන් අත්පුඩි ගහවි ඒකට අධික වේගය ඕන නෑ අපේ රටට, දඩේ තව වැඩි කරන්න කියල.

    සොන්නලු means 'ponna + sinhalu' , so by definition Japanese aren't සොන්නලු :rolleyes:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඔය මොක තිබ්බත් අපේ මුතුටයි බන්ගෙටයි දෙන්න train එකක් ලොවෙත් නෑ
    ලෙල් :lol:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    LANKAWE TRAIN EKAK UPARIMA KEEYAK WAGEDA BN YANNE? :oo::baffled::confused:

    ගාල්ලේ ඉදන් මාතරට 45 km වගේ තියෙන්නේ. නමුත් ඒ දුර යන්න කෝච්චියට අවම වශයෙන් මිනිත්තු 50 ක් යනවා. එතකොට අපේ කෝච්චි වල වේගය දල වශයෙන් පැයට 55 km වගේ තමා. වේගේ කෙසේ වෙතත් ලංකාවේ කිසිම කෝච්චියක් වෙලාවට වැඩ කරන්නේ නෑ.


    max. 80-90kmh යනවා බන් මෙහෙ train. හැබැයි ඉතින් ඔය signal case වලට නවත්තන එව්වයි අරවයි මේවයි හින්දා Gamage කිව්වාspeedඑකක් තම එන්නේ average.:(

    හැමතැනම ඔච්චර speed යන පාර quality නැහැ බන්. ඔය යාපනේ පැත්තේ අලුත හදපුවනම් යනවා..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ලංකාවේ වැඩක් කරගන්න ගියාම පැය බරගානක් බොරුවට තැනට යන්න විතරක් නාස්ති වෙනවා. එක අතකින් ජපන්නු හෙන වාසනාවන්තයි :sorry:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔ්කෙ යද්දි අකුණක් ගැහුවොත් Savitar ල ගොඩයි :D:D
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔ්කෙ යද්දි අකුණක් ගැහුවොත් Savitar ල ගොඩයි :D:D

    අකුණක් ගැහුවා කියල ෂින් කාන් සෙන් (බුලට් ට්‍රෙන්) ඇතුලේ මොනවා වෙන්නද බන් ? ඔය බහුභූත කතා බලල මොලේ කුරුවල් වෙලා මයි හිතේ.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අකුණක් ගැහුවා කියල ෂින් කාන් සෙන් (බුලට් ට්‍රෙන්) ඇතුලේ මොනවා වෙන්නද බන් ? ඔය බහුභූත කතා බලල මොලේ කුරුවල් වෙලා මයි හිතේ.

    :P:P
     

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    N♥K_forever;20943118 said:
    :rofl:

    German porak set weka ungen ahuwama uu kiwwa bn LKR 10,000k witara kiyala ticket ekak.. :confused:
    owa haduwath kawuda bn yanne itn 10k deela :baffled:

    :eek: thx +5 rep back
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    7304615.gif


    9Y7qmQ3.png

    9Y7qmQ3.png