60's 70's 80's - කඩ්ඩ සින්දු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ සින්දුව ඉස්සර ලංකාවේ ගොඩක්ම famous එකක්.

    ක්ලින්ට් ඉස්ට්වුඩ් රගපාන The Good, The Bad And The Ugly චිත්‍රපටයේ තේමා ගීතය.

    Hugo Montenegro - The Good, The Bad And The Ugly

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ සින්දුවත් ඉස්සර ලංකවේ ගොඩක් famous උන සින්දුවක්.

    මේක මතකද බලහන්?

    Bobby Bland -Members only

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේකත් ඉතාමත්ම ලස්සන චිත්‍රපට තේමා ගීතයක්.

    මේක මතකද බලහන්..

    The Godfather (soundtrack)

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න මේ සින්දුව ඉස්සර ලංකාවේ ගොඩක්ම famous එකක්.

    ක්ලින්ට් ඉස්ට්වුඩ් රගපාන The Good, The Bad And The Ugly චිත්‍රපටයේ තේමා ගීතය.

    Hugo Montenegro - The Good, The Bad And The Ugly

    සිරාවට මේක ජනප්‍රිය උනාද? ෆිල්ම් එක නම් මම බලපු සුපිරිම එකක්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිරාවට මේක ජනප්‍රිය උනාද? ෆිල්ම් එක නම් මම බලපු සුපිරිම එකක්

    මේ theme එක පට්ටම famous බන් ලංකාවේ ඉස්සර. ඕනෑම කෙනෙක් දන්නවා.film එක නිසා තමයි ඉතින්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේ theme එක පට්ටම famous බන් ලංකාවේ ඉස්සර. ඕනෑම කෙනෙක් දන්නවා.film එක නිසා තමයි ඉතින්.
    meka thama ithin supirima western film eka....:yes::yes:pissu kora....Few Dollers moreth patta........Doller Triology film set ekema music supirima supiri......:yes::yes::yes:

    Ennio Morricone - For A Few Dollars More

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    meka thama ithin supirima western film eka....:yes::yes:pissu kora....Few Dollers moreth patta........Doller Triology film set ekema music supirima supiri......:yes::yes::yes:

    Ennio Morricone - For A Few Dollars More

    අනිවරෙන් මචන්. film 3ම western movies catogory එකේ හොදම 3නක්. .
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Once upon a time in the west
    Okath balapan. Hodai

    පට්ට film එක ඕක මචන්. ඔය film එක තව A Fistful of Dollars,The Good, the Bad and the Ugly, Once Upon a Time in the West කියන film ඔක්කොම කරලා තියෙන්නේ එකම directors, writers, ල සෙට් එකක්. සුපිරි film.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පට්ට film එක ඕක මචන්. ඔය film එක තව A Fistful of Dollars,The Good, the Bad and the Ugly, Once Upon a Time in the West කියන film ඔක්කොම කරලා තියෙන්නේ එකම directors, writers, ල සෙට් එකක්. සුපිරි film.

    a fistful of dollars බලල නෑ. බලන්න ඕනෙ බං. තව Unforgiven, silverado ෆිල්ම් දෙකත් හොඳයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Santana - Smooth

    වීඩියෝ එකට තියන වීව්ස් ගාන කියවන්න ගියොත් දිව උළුක්කු වෙනවා යාලෝස්....:shocked::shocked::shocked:123,167,767 views 541K Likes :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited: