62කට Note 10 pro, 78කට a52

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    62කට Note 10 pro, 78කට a52

    78කට a52 phone එක worth ද මචං? මේ ගානට වෙන හොද ඔප්ෂන්ස් නැද්ද? රු 16ක් වැඩිපුර දෙන එක worth ද redmi note 10 pro එකකට වඩා? a52 එකේ 120hz ඩිස්ප්ලේ එකක් වත් නැති නිසා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    1631945540110.png


    8GB ganin
    ------ Post added on Sep 18, 2021 at 11:43 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචං a52 එකකට යන්න හිතුව මේකෙ අවුල් තියෙනවලු. sinhagiri ලද samsung agent?
    A52 ස්ලෝව් බන්
    අනික ෆින්ගප්රින්ට් එක පට්ට ස්ලෝව් අන්ලොක් 10 කලොත් 5 ෆේල්
    නොට් 10 ගනින්
    කියන්න තරම් අවුල් නැ
     
    • Wow
    Reactions: TCB Rox
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    A52 ස්ලෝව් බන්
    අනික ෆින්ගප්රින්ට් එක පට්ට ස්ලෝව් අන්ලොක් 10 කලොත් 5 ෆේල්
    නොට් 10 ගනින්
    කියන්න තරම් අවුල් නැ
    ඔව් ඒක ඇත්ත. අවුල තියෙන්නේ ටිකක් හයිය මදි වගේ බන් ෆොන් එක. මගේ ෆෝන් 2කක screen එක ගියා කලිසමේ දාගෙන ගිහින්.
    අනිත් එක මුන් අප්ඩේට්ස් ගැරන්ට් කරන්නෑනේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    සැම්සුන් අමු ගු දැන් ඉන්දියා ගහන්නේ.. flagship model නම් හොදයි.
    Xiaomi ගනින්..
    මම redmi note 10 pro 6/64 gb ගත්තා 50කට.. සුපිරි ෆෝන් එක...
    ඒ ගානට වෙන ෆෝන් නෑ ඒ features දෙන..

    බය නැතුව ගනින්.. තාම සමහර කඩ වල පරණ ගානටම තියෙනවා.. genx warrenty / sealed pack නම් කිසිම අවුලක් නෑ.. ඕකේ ඉන්දියන් ගහන ඒවත් සමහර කඩ වල විකුණනවා.. ග්ලොබල් වර්ෂන් ද කියලා බලලා ගනින්..
     
    • Like
    Reactions: NRTG and strix7378

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔව් ඒක ඇත්ත. අවුල තියෙන්නේ ටිකක් හයිය මදි වගේ බන් ෆොන් එක. මගේ ෆෝන් 2කක screen එක ගියා කලිසමේ දාගෙන ගිහින්.
    අනිත් එක මුන් අප්ඩේට්ස් ගැරන්ට් කරන්නෑනේ.

    ස්ක්‍රීන් බලනවා නම් දෙකෙම තියෙන්නේ ගොරිල්ලා ග්ලාස් 5
    කලිසමේ දැන් ගිහින් ස්ක්‍රීන් යනවා නම් තොගේ කලිසමේ යකඩ ගල් ඇති

    අප්ඩේට්ස් නම් ලොකුවට බලන්න එපා
    කොහොමත් අවුරුදුද්දක් දෙකක් යනකන් අප්ඩේට්ස් එනවනේ
    ඊට එහා අප්ඩේට් කරලා වැඩක් නැ ෆෝන්ස්

    A52 අරන් ඇනලොක් කරන්න ගියාම එපා වෙයි
    අපරාදේ සැම්සුන් එකට යන එක නම් මෝඩ වැඩක්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නෝට් 10 ප්‍රෝ ගණන් ගිහිල්ලනෙ යකූ........!! හොද වෙලාවට ගත්තෙ කලින්ම..... :)
    සිග්නල් අවුල් නැද්ද මචං ඕකෙ?

    ස්ක්‍රීන් බලනවා නම් දෙකෙම තියෙන්නේ ගොරිල්ලා ග්ලාස් 5
    කලිසමේ දැන් ගිහින් ස්ක්‍රීන් යනවා නම් තොගේ කලිසමේ යකඩ ගල් ඇති

    අප්ඩේට්ස් නම් ලොකුවට බලන්න එපා
    කොහොමත් අවුරුදුද්දක් දෙකක් යනකන් අප්ඩේට්ස් එනවනේ
    ඊට එහා අප්ඩේට් කරලා වැඩක් නැ ෆෝන්ස්

    A52 අරන් ඇනලොක් කරන්න ගියාම එපා වෙයි
    අපරාදේ සැම්සුන් එකට යන එක නම් මෝඩ වැඩක්
    මමත් ආසාවෙන් හිටියෙ ඕකට. ඒත් රීවිව්වල තිබ්බ හයිය නෑ, සිග්නල් ප්‍රශ්න තියෙනව. සොෆ්ට්වෙයා බග්ස් වැඩියි අරව මේව. ඒකයි.
    ------ Post added on Sep 18, 2021 at 12:27 PM
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    සිග්නල් අවුල් නැද්ද මචං ඕකෙ?


    මමත් ආසාවෙන් හිටියෙ ඕකට. ඒත් රීවිව්වල තිබ්බ හයිය නෑ, සිග්නල් ප්‍රශ්න තියෙනව. සොෆ්ට්වෙයා බග්ස් වැඩියි අරව මේව. ඒකයි.
    ------ Post added on Sep 18, 2021 at 12:27 PM
    යකෝ ලංකාවේ ගොන් බයියෝ Xiaomi පාවිච්චි කරන්න ගත්තාම ආපු ප්‍රශ්න තමා ඔය. සිග්නල් නැති පැති වලට සිග්නල් නෑ කොහොමත් ඒක ෆෝන් එකේ අවුලක් නෙමේ.. 2015 ඉඳන් xiaomi තමා පාවිච්චි කරනෙනේ
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    online gananwanam check idealz.. man gaththey eken with a gift pack.. okkoma 58 kk una 8GB black one eka.... pickme through deliver karanawa.. man thawa note 10 pro ekakui note 10 5G ekakui online gatta.. kisi aulak naha.. no siganl issues no batteru issues blah blah blah..... check below link...

    https://elakiri.com/threads/looking-for-a-phone.2002853/

    man gatta phona eke photos dala thiyanwa..

    ස්ක්‍රීන් බලනවා නම් දෙකෙම තියෙන්නේ ගොරිල්ලා ග්ලාස් 5
    කලිසමේ දැන් ගිහින් ස්ක්‍රීන් යනවා නම් තොගේ කලිසමේ යකඩ ගල් ඇති

    අප්ඩේට්ස් නම් ලොකුවට බලන්න එපා
    කොහොමත් අවුරුදුද්දක් දෙකක් යනකන් අප්ඩේට්ස් එනවනේ
    ඊට එහා අප්ඩේට් කරලා වැඩක් නැ ෆෝන්ස්

    A52 අරන් ඇනලොක් කරන්න ගියාම එපා වෙයි
    අපරාදේ සැම්සුන් එකට යන එක නම් මෝඩ වැඩක්
    ow mage wifeta A51 ekak arandunna softlogic.. warranty iwarawenna kalin AMOLED Burn issue eka awa with charging port issue.. cable charging but not fast charging... eka haduwama apahu ear peaker ahenne nathuwa giya.. apahu gihin dunna samsung service center ekata.. eka free karala dunna.. math A52 5G ganna idala Note 10 pro gatta.. deyyane kiyala kisima aulak na.. max 2.5 days battery life with moderate usage.. if not 1.5 days for sure.
    ------ Post added on Sep 18, 2021 at 12:47 PM