62-Arrested

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,430
    6,592
    113
    Land of Lions
    "දවල් කෑම පොලිසියෙන්... රැ කෑම රිමාන්ඩ් එකෙන්"




    ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම.
    ගෙදර හිටපල්ලා!!!!!​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොලිස් මමිලා..නෝ හෙල්මට්..නෝ මාස්ක්ස්....හෑවිං ෆන් විත් පීපල් :D
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,646
    832
    113
    Hamilton, NZ
    කැරි ජේප්පේක් ඇවිල්ලා මානව හිමිකම් කඩ වුනා කියුවෙ නැද්ද තාම :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    ඒ ඔබ දුටුවේ බණ්ඩාරගම අටලුගුම හම්බ ජනතාව ඇඳිරි නීතිය දැමු අල්ලපනල්ලේ ඔබ මොබ දුවන ආකාරයයි :)