63වන_නිදහස්_දිනය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2240448162_773f95bc99.jpg
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපේ මව් බිමේ සැබෑ නිදහස වෙනුවෙන්
    එදා මෙදා තුර ජීවිත,ඇස්,හිස්,මස්,ලේ,දහඩිය හා ශ්‍රමය දන් දුන්
    සියළු රණවිරුවන්ටද,
    ඔවුන් ජයග්‍රහනය කරා මෙහෙයවූ
    සියළු තරාතිරම් වල නායකයන්ටද
    මගේ උපහාරය හිමිවේවා!!!!
    ****************
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී.....
    රන් කරල් නමා හමා
    සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාන වායුවයි......
    *********************
    නිදි ගැට බිඳ උදෑසනින් නැගී සිටින විට
    හිරු මඩලක් වගේ ඇවිත් වැටුනද නිදහස?
    වන රේඛා කැණ බලන්න..... ඒ නිදහස නමින් හෙලූ
    නාඳුනනා මිනිසුන් ගේ රුහිරු කඳුළු ඇත...
    _________________________________
    ___________________________
    _____________
    _____
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    සැමටම සුභ නිදහස් දිනයක් වේවා....!!!!

    ඒත් අපිට හිතට එකගව මේ නිදහස සමරන්න බැහැ නේද?
    රණවිරු‍වා හිරේට දාලා, මිනී මරුවන්ට ඇමතිකම් දීලා.

    අපේ ජාතියට මීටත් වඩා වෙන්න දෙයක් තියෙනවද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අභිමානවත් නිදහස් දිනයක්!!!

    (Avatar eka maath wenas kala!! Hebei ussapu ekakin. Sorry honde!!)