- 64 මායම් ෆිල්ම් එකේ Original සිංහල Movie එක -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - 64 මායම් ෆිල්ම් එකේ Original සිංහල Movie එක -

    64 මායම් ලබ්බ වගේ අගක් මුළක් නැතුව එක පාරටම ඉවර වෙන්නෙත් නැහැ
    බලපන් පට්ට ජෝක් ෆිල්ම් එක

    -------------------------------------------------------------------------------------------

    උඩ තියෙන සුපිරි ෆිල්ම් එක කොපි කරලා හදපු
    64 මායම් මෝඩ කොපිය

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයියෝ සිංහලු දැන් මුන් පරණ සිංහල ෆිල් ටිකත් කොපි කරන්න පටන් අරන්ද ?:P:angry::rofl:

    හයියෝ සිනමාව :dull::frown:
     
    • Like
    Reactions: rox2030

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    downloading now...
    tfs
    rep 8+
    ඕක නම් මැකෙන්නෙ නැහැ මචන්
    ඇත්තම අයිති එකා දාලා තියෙන්නෙ

    මරුසිරා;22042756 said:
    අයියෝ සිංහලු දැන් මුන් පරණ සිංහල ෆිල් ටිකත් කොපි කරන්න පටන් අරන්ද ?:P:angry::rofl:

    හයියෝ සිනමාව :dull::frown:
    ඔව් බන් දෙබසෙන් දෙබස කොපි කරලා මහ මොන්ගල් අගක් මුලක් නැති අවසානයක් තමා අළුත් එකේ තියෙන්නෙ :baffled:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරුසිරා;22042756 said:
    අයියෝ සිංහලු දැන් මුන් පරණ සිංහල ෆිල් ටිකත් කොපි කරන්න පටන් අරන්ද ?:P:angry::rofl:

    හයියෝ සිනමාව :dull::frown:

    :D
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මේ දෙකෙන් ඉස්සෙල්ලම මොකක්ද බලන්න හොද.. ඔරිජිනල් එකද. ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ දෙකෙන් ඉස්සෙල්ලම මොකක්ද බලන්න හොද.. ඔරිජිනල් එකද. ?
    ඔරිජිනල් බ්ලැක් & වයිට් එක බලපන් මචන්
    අළුත් එක ගූ 70යි :baffled: