ඝරසරප චිත්‍රපටය ගැන

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඝරසරප චිත්‍රපටය ගැන

    පෙරේදා බැලුවේ

    * ජාතක කථා ඉවර උන එක ගැන සතුටක් ආවා :D

    * ජයන්ත චන්ද්‍රසිරි දෙන කුතුහලය ඒ විදිහටම දීපු ෆිල්ම් එකක් :yes: (හිතන අවසානය නෙවෙයි දෙන්නේ )

    * අනවශ්‍ය දෙබස් සහ පොඩ්ඩක් විතර මෝඩ ජෝක් තිබ්බා :no:

    * අර්ජුන කමලනාත් ගැන පැහැදීමක් ඇති උනා (අගලක් විතර අත් කොට ෂර්ට් ඇදන් පාතාලය උගේ වගේ රගපපු මනුස්සයා හොද ෆිල්ම් එකක් produce කරලා තිබ්බා ) :D

    * පින්පොන් ගේ හොදම චරිත නිරුපනය :D

    * කවින්ද්‍යා අදිකාරී හොදට රගපාල තිබ්බා :D

    * ජයන්ත චන්ද්‍රසිරි ගේ අනිත් ෆිල්ම් වගේම සින්දු මියුසික් පට්ට :D :D (
    )

    * ෆිල්ම් එක අවසානයේදී යකෙක් උනත් කුමාරයෙක් කුමාරයෙක් උනත් යකෙක් කියන දෙබස ගැන තමනම හිතන තැනකට ප්‍රේක්ෂකයා පත් කරා
    :yes: :yes:

    * සිංහල සිනමාව හොද ආරම්බයක් කියල හිතුනා :yes:

    * අදත් අදායම බොක්ස් වලින් විතරයි මල්ලි කියලා හෝල් එකේ එකා කිව්වම දුකත් හිතුනා :no:
    (පත්තිනිත් box වල බලපු උන් නේ මල්ලි ඉන්නේ කිව්වා :D )

    පසුව ලියමි

    කොපිය එනකම් ඉන්න එපා පවුල පිටින් ගිහින් බලන්න හොද film එකක්
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    we had stupid comedy movies era

    we had mix silly comedy love story movies era

    we had Historical movies era

    we had jathaka story era

    now here we are suffering with horror-mysterious genre movie era

    all started with "Maya" i assume

    then udayakantha's black and white zombi movie came

    and now "garasarapa" another ghost hunting shit

    Sinhalese never can be fixed even when its come to movie industry
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    27540473_1180378968760399_2460277287385704022_n.jpg

    :yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    we had stupid comedy movies era

    we had mix silly comedy love story movies era

    we had Historical movies era

    we had jathaka story era

    now here we are suffering with horror-mysterious genre movie era

    all started with "Maya" i assume

    then udayakantha's black and white zombi movie came

    and now "garasarapa" another ghost hunting shit

    Sinhalese never can be fixed even when its come to movie industry

    :cool:

    මේක හොල්මන් එකක් නෙවෙයි බන්

    ගිහින් බලපන් එකල්ල කියන දෙයක් කියපන් ඉතින්
     
    Last edited:

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    mamth baluwa movie aka patta. promotion aka adu nisa minissu movie aka gana danna na.

    uba kiuuwa wage hall akatama hitiya 10 denai. Ahh tawa deyake Piliyandala pattha innewa nam balanna yanna aluth hall akke dala tiyanawa skylight kiyala. digital curved screnn and patt sound.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    mamth baluwa movie aka patta. promotion aka adu nisa minissu movie aka gana danna na.

    uba kiuuwa wage hall akatama hitiya 10 denai. Ahh tawa deyake Piliyandala pattha innewa nam balanna yanna aluth hall akke dala tiyanawa skylight kiyala. digital curved screnn and patt sound.

    :yes: :yes:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    we had stupid comedy movies era

    we had mix silly comedy love story movies era

    we had Historical movies era

    we had jathaka story era

    now here we are suffering with horror-mysterious genre movie era

    all started with "Maya" i assume

    then udayakantha's black and white zombi movie came

    and now "garasarapa" another ghost hunting shit

    Sinhalese never can be fixed even when its come to movie industry

    meka horror movie ekak nemei bn
    hall ekata gihin balala awith kiyana deyak kiyapan
     
    • Like
    Reactions: pulgaka

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol:

    නෑ බන්

    මොරටුව ටවර් හෝල් එකේ නම් එපා සත්තු සර්පයෝ කයි කියල බය හිතෙනවා

    එල එල මම සාමාන්‍යයෙන් හොර්ර් මුවිස් බලන්නේ නෑ.

    මේකට බය හිතුනොත් නම් රෙප් කපනවා.;);)

    Fallen (1998) එකේ කොපියක් වගේද?
     
    • Like
    Reactions: pulgaka

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එල එල මම සාමාන්‍යයෙන් හොර්ර් මුවිස් බලන්නේ නෑ.

    මේකට බය හිතුනොත් නම් රෙප් කපනවා.;);)

    Fallen (1998) එකේ කොපියක් වගේද?

    හොරර් එකක් නෙවෙයි බන් මේක