64bit OS වල RAM යනවා වැඩි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Windows 7 32bit Use කරා 2GB එක්ක කිසි අවුලක් නැතුව.

    Computer On උන ගමන් මොනවත් Open කරන්නේ නැතුව තියෙනකොට 600Mb ගියේ

    තව 2GB එකක් ගැහුවා ඊට පස්සේ 64bit දැම්මා. දැන් මොනවත් Open කරන්නේ නැතුවත් 1.17 Gb යනවා එක එක ඒවා Open කරාම Gb 2 පැනලා යනවා ඇයි එහෙම වැඩි උනේ ?

    අන්තිමේ මන් 32bit ම දැම්මා අය එතකොට 500MB Use කරන්න වෙන්නේ නෑ එත් ලොකු RAM එකක් යන්නේ නෑ
     
    • Like
    Reactions: wqe123

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    64bit applications poddak wadipura memory use karanawa, habai loku wenasak naha
     
    • Like
    Reactions: Nadun26

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    The short answer is YES... 64 bit OS will take more RAM than a 32 bit. But if you have more than 4GB then you got no choice. You got to use a 64 bit OS.
     
    • Like
    Reactions: Nadun26

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    1596536117447.png
     
    • Like
    Reactions: Nadun26

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    The short answer is YES... 64 bit OS will take more RAM than a 32 bit. But if you have more than 4GB then you got no choice. You got to use a 64 bit OS.
    On 32 bit system you can only address 2^32 = 4,294,967,296 bytes which is 4GB. Out of this about 3.5 GB are generally free.
    To addresss anything above 4GB you will need 64 bit addressing.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Yes. When more ram is available, windows utilize more and store less in cache. In return it speeds up windows
     
    • Like
    Reactions: Nadun26