JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    dan thiyena App hatiyata 128GB ekakma ganin.. anika Songs collection ekak load kaloth space madi wenawa.... 64 aran passe duk wenna epa :no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    dan thiyena App hatiyata 128GB ekakma ganin.. anika Songs collection ekak load kaloth space madi wenawa.... 64 aran passe duk wenna epa :no:
    :dull:
    128GB නෑ බං. ආයි තියෙන්නෙ. 256Gb
    ඉඩ වැඩි ඒවා ගන්න එපා ෆෝන් එක නැතිවුනොත් අපරාදේ ඩේටා

    හිතාගන්න බෑ .:sorry::sorry:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Ochchara oneda mobile ekakata? Kawadawath 8GB pirune naa app+data walin.Music walata nam 32GB chip eka use kala issara, ekenuth 6GB witara thamai use wela thibune
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ochchara oneda mobile ekakata? Kawadawath 8GB pirune naa app+data walin.Music walata nam 32GB chip eka use kala issara, ekenuth 6GB witara thamai use wela thibune
    චිප් ගහන්න බෑ. ෆොටෝ වීඩියෝ වලට තමා ඉඩ යන්නෙ.
    Aduma 64gb wath tyenne oona habai. Lokuwata Apps+ songs wage ewa store karanne nathnm 64gb athi. Sd card ekak gahanna bari nm wadak nahane.
    ඔව් බන් කාඩ් ගහන්න බෑ.:sorry:
    මගෙ නන් 32gb.ඒකත් මට වැඩී.මම පිරෙනකොට desktop එකට දානවා.සිම්පල්.
    ඕක බයානකයි.:sorry: මම දන්න් කෙනෙක්ගෙ හාර්ඩ් එකක් ඩැමේජ් උනා මුකුත්ම ගන්න බැරි වෙන්න.
    64Gb athi bn.:yes:

    මොකක්ද ෆෝන් එක .
    ෆොටෝ වීඩියෝ වලට ලොකු ඉඩක් යන්නෙ නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සාමාන්‍ය විදියට යූස් කරන කෙනෙක්ට 64GB ඇති, යන යන තැන පැය ගනන් වීඩියෝ කරනවා වගේ නම් සමහර විට මදි වෙන්න පුලුවන් ඒත් සාමාන්‍ය විදියට පොඩි වීඩියෝ එකක් කරගෙන දවසට ෆෝටෝ දහයක් පහලවක් ගන්න එකෙක්ට නම් කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    මගේ ෆෝන් එකට මම 50GB Cloud බැකප් එකක් අරන් තියනවා අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒක පිරිලා නැහැ ෆොටෝ සහ වීඩියෝ විතරයි බැකප් වෙන්න දාල තියෙන්නෙ

    ෆෝන් එකේ ලොකු කැපෑසිටි එක වටිනවා ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් එහෙම ෆෝන් එකේ දාගෙන යනවා නම් ඒවත් ඉතින් ඉදලා හිටල කරන ඒවනේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සාමාන්‍ය විදියට යූස් කරන කෙනෙක්ට 64GB ඇති, යන යන තැන පැය ගනන් වීඩියෝ කරනවා වගේ නම් සමහර විට මදි වෙන්න පුලුවන් ඒත් සාමාන්‍ය විදියට පොඩි වීඩියෝ එකක් කරගෙන දවසට ෆෝටෝ දහයක් පහලවක් ගන්න එකෙක්ට නම් කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    මගේ ෆෝන් එකට මම 50GB Cloud බැකප් එකක් අරන් තියනවා අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒක පිරිලා නැහැ ෆොටෝ සහ වීඩියෝ විතරයි බැකප් වෙන්න දාල තියෙන්නෙ

    ෆෝන් එකේ ලොකු කැපෑසිටි එක වටිනවා ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් එහෙම ෆෝන් එකේ දාගෙන යනවා නම් ඒවත් ඉතින් ඉදලා හිටල කරන ඒවනේ

    Cloud එකට මාසයක් පේ කරන්න බැරි උනොත් ඔක්කොම ඩේටා ඩිටීඩ් කරනවද?
    නැත්තං ගෙවන දාට හිඟත් එක්ක ගෙවන්න ඕනෙද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Cloud එකට මාසයක් පේ කරන්න බැරි උනොත් ඔක්කොම ඩේටා ඩිටීඩ් කරනවද?
    නැත්තං ගෙවන දාට හිඟත් එක්ක ගෙවන්න ඕනෙද?

    mega එකේ 50GB ෆ්‍රී
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Cloud එකට මාසයක් පේ කරන්න බැරි උනොත් ඔක්කොම ඩේටා ඩිටීඩ් කරනවද?
    නැත්තං ගෙවන දාට හිඟත් එක්ක ගෙවන්න ඕනෙද?

    iCloud එක අරන් තියෙන්නෙ

    මම ඩෙබිට් කාඩ් එක පේමන්ට් මෙතඩ් එක විදියට ඇඩ් කරලා තියන නිසා ඔටෝම කැපෙනවා, බැරිවෙලා හරි ඩෙබිඩ් කාඩ් එකේ සල්ලි නැති උනොත් පේමන්ට් ප්‍රොබ්ලම් කියලා මේල් එකක් එනවා(කාඩ් එකට සල්ලි දාල) එතනින් ගිහින් ආපහු කාඩ් එක්ස්පයර් ඩේට් එකයි ඉලක්කම් තුනේ කෝඩ් එකයි දැම්මම ආපහු ඒ බැරි උනු පේමන්ට් එක වෙනවා.
    දවස් කීපයක් පේ කරන්නෙ නැති උනාට ඩේට ඩිලීට් කරන්නෙ නැහැ ගොඩක් කල් ගියොත් ඩිලීට් කරනවා ඇති