64PM PHONE CAMERA VS 16MP PHONE CAMARA picture quality එක මෙහෙම වෙන්නේ කොහොමද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,335
    47,229
    113
    LG V50 එක රිලීස් කරලා තියෙන්නේ 2019.V60 එක 2020 දී ,V60 එකේ තියෙන්නේ 64MP.V50 එකේ තියෙන්නේ 16MP..ඒත් බලපන්කො V50 එකේ කොලටිය.:shocked:.මෙහෙම වෙන්න හේතුව මොකක්ද..MP ගාන වැඩි උනාට වැඩක් නැහැනේ කොලටි නැහැ..:rolleyes:

    Screenshot_2021-07-18-11-12-24_copy_432x760.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    MP ගානට වඩා දේවල් කැමරාවක තියනවා. MP වැඩිවුනා කියලා කිසිම වැඩක්.නැහැ. තාම full frame sensor s වත් 60MP පන්නලා නැහැ. හැබයි 1/2.5' 100 MP පන්නලා. ඕවා වැඩි හරියක් 12 MP එක sub pixel වලට කඩලා තියෙන්න. Sensor ඒකේ dynamic range එක, Pixal එකක් size එක processing engine එක software ලෙන්ස් කොලිටි එක සේරම බල පානවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,335
    47,229
    113
    MP ගානට වඩා දේවල් කැමරාවක තියනවා. MP වැඩිවුනා කියලා කිසිම වැඩක්.නැහැ. තාම full frame sensor s වත් 60MP පන්නලා නැහැ. හැබයි 1/2.5' 100 MP පන්නලා. ඕවා වැඩි හරියක් 12 MP එක sub pixel වලට කඩලා තියෙන්න. Sensor ඒකේ dynamic range එක, Pixal එකක් size එක processing engine එක software ලෙන්ස් කොලිටි එක සේරම බල පානවා.

    Thanks😍👍.සියෝමිල 200MP දානවලු ඊළග ෆෝන් ඵකට..බලන් යනකොට කිසිම තේරුමක් නෑ ගණන් වැඩියෙන් දීල ඵන ඵන ෆෝන් ගන්න ඵක..
     
    • Like
    Reactions: castellain and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    MP ගානට වඩා දේවල් කැමරාවක තියනවා. MP වැඩිවුනා කියලා කිසිම වැඩක්.නැහැ. තාම full frame sensor s වත් 60MP පන්නලා නැහැ. හැබයි 1/2.5' 100 MP පන්නලා. ඕවා වැඩි හරියක් 12 MP එක sub pixel වලට කඩලා තියෙන්න. Sensor ඒකේ dynamic range එක, Pixal එකක් size එක processing engine එක software ලෙන්ස් කොලිටි එක සේරම බල පානවා.
    පුලිවන් නන් ෆෝන් එකක් කැමරා කොල්ටිය චෙක් කරගන්න පුලුවන් විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරපන්කෝ...කොහොමද තෝරගන්නේ කියලා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    මේක වටිනවා
     
    • Like
    Reactions: castellain and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    පුලිවන් නන් ෆෝන් එකක් කැමරා කොල්ටිය චෙක් කරගන්න පුලුවන් විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරපන්කෝ...කොහොමද තෝරගන්නේ කියලා.
    hardware walata wada godakm software wlin thama game eka ghnd one. review balala tma check krgnd wenne sample photo balala
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    Mega pixels kochchara thibbath thama smartphone processor ekakata process karanna pulwan (colors, potrait, HDR, night sight etc)somewhat around 16 mp photos witharai... awith thiyena 100,48,64 mp cameras un/low porcessed pictures output denne. so low quality(with high resolution)

    Thats why some state of the art camera smartphone manufactures such as apple and google only stick with 16, 12 mp sensors on their flagship devices.
     
    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    Camera ekaka quality wadi wenne sensor size, aperture, lense quality eken. Onama camera ekakin hoda photo ekak ganna puluwan hodata sensor ekata eliya watenawanam. Hodata eliya watenna ekko image sensor eka loku wenna ona, lense eka loku wenna ona (wide aperture) or hoda lense elements thiyenna ona. Eliya hariyata watune nathnam processing walin artificially exposure wadi karanawa. Ethakota thama godak images wala noise wage enne.

    Mega pixel gana wadi wenakota sensor pixels podi wenawa. Ethakota ekata godak details miss wenawa picture eke.
    1626616836029.png
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Thanks😍👍.සියෝමිල 200MP දානවලු ඊළග ෆෝන් ඵකට..බලන් යනකොට කිසිම තේරුමක් නෑ ගණන් වැඩියෙන් දීල ඵන ඵන ෆෝන් ගන්න ඵක..
    මචං උන් cam එකත් එක්ක ඒකට හරියන processor එකකුත් දානවා නේ.අනික බං එතන පෙන්නනේ ඒ සමාගම තාක්ෂණය අතින් කොච්චර දුරට ඇවිත් ද කියලානේ.බලපන් ඉස්සර (2012) අව නොකියා 808 41mp cam එකක් නේ.ඒත් එකේ processing power එක මදි හින්දා එකේ හොඳම out put එකක් ගන්න බැරි උනා. අනික මෙගා පික්සල් ගාන වැඩි වෙනකොට details වැඩි වෙනවා නේ. කොහොම උනත් පික්සල් bining කරලා නේ out put එක එන්නේ.

    Mega pixels kochchara thibbath thama smartphone processor ekakata process karanna pulwan (colors, potrait, HDR, night sight etc)somewhat around 16 mp photos witharai... awith thiyena 100,48,64 mp cameras un/low porcessed pictures output denne. so low quality(with high resolution)

    Thats why some state of the art camera smartphone manufactures such as apple and google only stick with 16, 12 mp sensors on their flagship devices.
    ------ Post added on Jul 19, 2021 at 10:07 AM
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    BUMP

    Mega pixels kochchara thibbath thama smartphone processor ekakata process karanna pulwan (colors, potrait, HDR, night sight etc)somewhat around 16 mp photos witharai... awith thiyena 100,48,64 mp cameras un/low porcessed pictures output denne. so low quality(with high resolution)

    Thats why some state of the art camera smartphone manufactures such as apple and google only stick with 16, 12 mp sensors on their flagship devices.
    samsung also 12mp on flagships :yes:
    ------ Post added on Jul 19, 2021 at 11:40 AM
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    මචං උන් cam එකත් එක්ක ඒකට හරියන processor එකකුත් දානවා නේ.අනික බං එතන පෙන්නනේ ඒ සමාගම තාක්ෂණය අතින් කොච්චර දුරට ඇවිත් ද කියලානේ.බලපන් ඉස්සර (2012) අව නොකියා 808 41mp cam එකක් නේ.ඒත් එකේ processing power එක මදි හින්දා එකේ හොඳම out put එකක් ගන්න බැරි උනා. අනික මෙගා පික්සල් ගාන වැඩි වෙනකොට details වැඩි වෙනවා නේ. කොහොම උනත් පික්සල් bining කරලා නේ out put එක එන්නේ.

    ------ Post added on Jul 19, 2021 at 10:07 AM
    im talking about smartphones SoC (snapdragon 865,888 ...apple A13). Camera module is a just one segment of many segments (memory,5G,4G modem,ram etc). So phone manufacturers/assemblers (apple, samsung, pixel) have to stay within the limits defined by SoC manufacturers (snapdragon etc) inorder to get maximum use of hardware equipped. no point of attaching 100 mp camera on 16mp optimzed SOCs.. that doesnt mean it cannot handle 100mp large sensors.. but they are not optimized for image processing which give amazing colour enhancements to the captured raw photo