yes12V battery 2 parallel konnect karannada?
wire eka damge nokara joint karanna kramayak baluwe.........ඕකෙන් බලපුරෝත්තුව වැඩි වෙලාවක් දුවන්න නම් හරි යයි
බලපුරෝත්තුව 650w වලට වඩා අදින්න නම් බැරි වෙයි.
ගනකම් වයර් දෙකක් කඩෙන් අරන්, බැටරියේ වයර් දෙක කපලා ඒ දෙකට ජෝඉන්ට් කරපන් කෝ ඉතින්.
කෙටියෙන් සරලව කරනවා නැ, ක්‍රොකඩයිල් කිල්ප් කියලා ජාතියක් තියනවා. පොඩි සයිස් එකක් ගෙනල්ලා හයි කරන්න පුළුවන්. ඒවා ලොකු ඒවා තමා බැටරි කඩ වල බැටරිය චාර්ජ් කරන්න සම්බන්ඳ කරන්නේ....wire eka damge nokara joint karanna kramayak baluwe.........
battry 2 ah same wenna oni. condition same wennath oni. nattam battry 2 ma iwaraiබැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න
බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න
බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න
UPS එක ඕෆ් කරන්න
දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න
ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල වයර් සම්භන්ද කරන්න
ah owbattry 2 ah same wenna oni. condition same wennath oni. nattam battry 2 ma iwarai
battery 2 charge wenawada? charging ic ekata case ekak nadda?බැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න
බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න
බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න
UPS එක ඕෆ් කරන්න
දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න
ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල වයර් සම්භන්ද කරන්න
ෆුල් චාජ් වෙනවාbattery 2 charge wenawada? charging ic ekata case ekak nadda?