පුලුවන්ද සිංහලු? නැත්තන් 650V ups එකක්මද පාවිච්චි කරන්න වෙන්නේ? බොලාගේ එව්වට මොකක්ද දාලා තියෙන්නේ?
උඹගෙ ගෙදරට cctv ත් තියෙනවද?
dvr එකට නෝමල් කරන්ට් දෙන්නෙ කොහොමද?
650V ups එකක් නේද හරියන්නෙ?අපේ ගෙදර නෙමෙයි. ළඟ ගෙදරකට අහන්නේ..
ow dan deela tyenne 650V ekakin. mama baluwe DC output ekakin eeta wada wadi kalayak tyaganna puluwanda kiyala. 12V ekak gannawa nam. router ekata deela tyenne mama ekakinne. 6hrs wage puluwan ethakota.650V ups එකක් නේද හරියන්නෙ?
මෙන්න මූ ආරාමේ වැඩ කරනවාඅපේ ගෙදර නෙමෙයි. ළඟ ගෙදරකට අහන්නේ..
camera walta power dila tyenne centralized power supply ekakin nam puluwan wei
camera walata dvr eka gavin ghn tyenne ac cuurent ekada?loku seen ekakda?

මෙහෙමයි කැමරාව ගාවටම AC අරගෙන යන එක තමා නොර්මල් සිස්ටම් එක පවර් ඩවුන් වෙන එක .නවත්තන්න, එහෙම තියෙද්දී උබට ඕක කරන්න වෙන්නේ නැහැ , ඒවගේම DVR එකේ ඉන්පුට් එක AC නම් කොහොමත් ඔය DC අවුට් එක ගහන්න බැහැනේ .පුලුවන්ද සිංහලු? නැත්තන් 650V ups එකක්මද පාවිච්චි කරන්න වෙන්නේ? බොලාගේ එව්වට මොකක්ද දාලා තියෙන්නේ?
50 ඇන්ටිට ගමේ කොල්ලෝ අතවර කරන්න හදනවා වගේ ,,, අපේ එකාට රිදිලා ඕකට
camera walata dvr eka gavin ghn tyenne ac cuurent ekada?
natnm othnin dc walata harawalada gihin tyenne?
camera walata ac ghn tyenwanm othna idan dvr ekata wtrak dc dunnata wadak na. camera gawa hi karal atyena 220 to 12v harawana power supply tikath galawanna wei
mama professional knk nam nwe.mata hithena de kiwwe![]()
මෙහෙමයි කැමරාව ගාවටම AC අරගෙන යන එක තමා නොර්මල් සිස්ටම් එක පවර් ඩවුන් වෙන එක .නවත්තන්න, එහෙම තියෙද්දී උබට ඕක කරන්න වෙන්නේ නැහැ , ඒවගේම DVR එකේ ඉන්පුට් එක AC නම් කොහොමත් ඔය DC අවුට් එක ගහන්න බැහැනේ .
උබට හොඳම දේ තමා , DVR එකටයි කමරාවටයි බැකප් ඕනෙනම් හොඳ බර UPS එකක් යුස් කරන එක , නැත්තන් සමහර පවර්සප්ලයි තියෙනවා ඒවගේ බැටරි බැකප් එකක් එකටම එනවා පය දෙක තුනක් අල්ලන් ඉන්න පුළුවන් , අන්න ඒවා ගෙනල්ල කැමරාව ගාවට හයි කරලා DVR එක වෙනමම යවන්නන UPS එකක් එක්ක ,
DVR එක DC සපෝර්ට් නම් ඇතුලට කරන්ට් එක ගන්න උබේ UPS එක ගහලා
@Thu Nodakin අබිලිය
ethakota router ekakta DC ups ekakin 6hrs puluwan wage mekath puluwanda 6Hrs?DVR godak welawata enne 2A 12V DC input ekak. Okata Daraz eken hari kohen hari 12V DC "UPS" ekak aran gahanna. Mama karala thiyenne ehema ammala ge gedara.
Power down wenakota camera input eka black wenawa, eth DVR eka run wenawa, e nisa HDD ekata impact ekak na.
Individual cameras walata onenam 12V DC UPS ekak gahanna puluwan eth channel 16 ekakata ochchara wiyadam karana eka aparade.
arame genu nana ewa balanna CCTV gahanna yanne
