650v UPS එකකට battery 2 ක් connect කරන්න ක්‍රමයක් කියපල්ලා...

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකෙන් බලපුරෝත්තුව වැඩි වෙලාවක් දුවන්න නම් හරි යයි
    බලපුරෝත්තුව 600w වලට වඩා අදින්න නම් බැරි වෙයි.
    ගනකම් වයර් දෙකක් කඩෙන් අරන්, බැටරියේ වයර් දෙක කපලා ඒ දෙකට ජෝඉන්ට් කරපන් කෝ ඉතින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    ඕකෙන් බලපුරෝත්තුව වැඩි වෙලාවක් දුවන්න නම් හරි යයි
    බලපුරෝත්තුව 650w වලට වඩා අදින්න නම් බැරි වෙයි.
    ගනකම් වයර් දෙකක් කඩෙන් අරන්, බැටරියේ වයර් දෙක කපලා ඒ දෙකට ජෝඉන්ට් කරපන් කෝ ඉතින්.
    wire eka damge nokara joint karanna kramayak baluwe.........
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    wire eka damge nokara joint karanna kramayak baluwe.........
    කෙටියෙන් සරලව කරනවා නැ, ක්‍රොකඩයිල් කිල්ප් කියලා ජාතියක් තියනවා. පොඩි සයිස් එකක් ගෙනල්ලා හයි කරන්න පුළුවන්. ඒවා ලොකු ඒවා තමා බැටරි කඩ වල බැටරිය චාර්ජ් කරන්න සම්බන්ඳ කරන්නේ....
    නැති නම් බවුත් එකක් මාර්ගයෙන් ඔය ups වල තියන බටරි ටර්මිනල් වලට හරියන ක්ලිප් පස්සගන්න පුළුවන් වයර් වලට.
    ඔය පහල තියෙන්නේ....
    උබ ප්‍රශ්නේ පැහැදිලිව දැම්මා නම් මට කලින් මේකේ ඔස්තාර් ලා උබට ගැලපෙන උත්තරේ දෙනවා...

    1656266204042.png
    1656266225672.png

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    බැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න
    බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න
    බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න
    UPS එක ඕෆ් කරන්න
    දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න
    ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල වයර් සම්භන්ද කරන්න
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න
    බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න
    බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න
    UPS එක ඕෆ් කරන්න
    දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න
    ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල වයර් සම්භන්ද කරන්න
    battry 2 ah same wenna oni. condition same wennath oni. nattam battry 2 ma iwarai
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    බැටරි දෙකම වෙන වෙනම ෆුල් චාජ් කරගන්න
    බැටරි දෙකේම - දෙක එකට සම්භන්ද කරන්න
    බැටරි දෙකේම + දෙක එකට සම්භන්ද කරන්න
    UPS එක ඕෆ් කරන්න
    දැන් UPS එකේ + වයර් එක බැටරි දෙකේ + පැත්තටත් UPS එකේ - වයර් එක බැටරි දෙකේ - පැත්තටත් සම්භන්ද කරන්න
    ටිකක් මහත වයර් වලින් සහ ලූස් නැතිව හොඳට තද වෙන්න ලග්ස්/නට් එහෙම දාල වයර් සම්භන්ද කරන්න
    battery 2 charge wenawada? charging ic ekata case ekak nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    battery 2 charge wenawada? charging ic ekata case ekak nadda?
    ෆුල් චාජ් වෙනවා
    හැබැයි ගොඩක්ම ලොකු කැපෑසිටි බැටරි දෙකක් දැම්මොතින් චාජින් කන්ට්‍රෝලර් එක left වෙන්න චාන්ස් එකක් තියනවා
    ඔය වැඩේ කරන අය කරලා තියෙන්නෙ අමතර ෆෑන් එකක් ups එකට හයි කරලා ටිකක් කූල් වෙන්න
    හැබැයි ups එකේ තියන වගේ පොඩි බැටරි දෙකක් නං පැරලල් කරන්නෙ අවුලක් වෙන එකක් නැහැ
     
    • Like
    Reactions: Smartm