6D mark II

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    eos-6d-mark-ii-3q-lcd-d.png


    230000 budget එකකට 6D mark II හොදයිද,, වැඩිපුර video තමා කෙරෙන්නේ...6D mark II ගැන දන්නා, පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද,, හොද නරක මොනවද,,,
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    Dinamic range එක අව්ල් කියනවා.
    රිවීව් නම් ගොඩක් අව්ල් කියනවා...
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    Dinamic range එක අව්ල් කියනවා.
    රිවීව් නම් ගොඩක් අව්ල් කියනවා...

    mokadda bn ganna hoda me gaanata,,, sony walata maru wenawa kiyanne serama maru karanna ona ne...
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    4k video one nattan ganin
    6d II eke dynamic range eka tikak adu seen ekak thiyeanwa
    anith athin nm cam eka supiri kiyala godak use karana un kiyanawa reddit eke
    noise performance ehema suppa
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    eos-6d-mark-ii-3q-lcd-d.png


    230000 budget එකකට 6D mark II හොදයිද,, වැඩිපුර video තමා කෙරෙන්නේ...6D mark II ගැන දන්නා, පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද,, හොද නරක මොනවද,,,


    මටනම් 80D එකට Full-Frame Sensor එකක් ගහල වගේ.
     
    Last edited:

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    mokadda bn ganna hoda me gaanata,,, sony walata maru wenawa kiyanne serama maru karanna ona ne...

    Video වලට නම් Sony වලට මාරු වුනත් වරදක් නෑ බං. Sigma MC-11 එකක් ගහල Canon ‌සේරම නැතත් EF ‌සමහර ලෙන්ස් වැඩ.
     
    Last edited:

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    Sony a6400 First Impressions


    නෙට් එකේ තිබිල බැලුව sony a6500 එක ගැන...camera දෙකක් තියනවා නම් දෙවෙනි cam එක විදිහට පාවිච්චි කරන්න recommend කරලා තියනව දැක්ක...dynamic range එක හොදයි.. bright තැන overexpose වෙනවද ඉක්මනින්?? battery බහිනවා, screen එකේ අවුල්, rolling shutter,, (post එකෙන් හදන්න පුළුවන්) , camera heat problem, වගේ ඒවා වගයක් දැක්ක...ඒවා ඇත්තද,,,