6V 0.5A Adapter help මචංලා.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට 6V 0.5A Adapter එකක් ගන්න තැනක් දන්නවනම් කියනවාද? මේ photo එකේ තියන වගේ එකට මොකක් ද බං කියන්නේ? :nerd:


    412IDkaf0pL._SX425_.jpg
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචං මට 6V 0.5A Adapter එකක් ගන්න තැනක් දන්නවනම් කියනවාද? මේ photo එකේ තියන වගේ එකට මොකක් ද බං කියන්නේ? :nerd:


    412IDkaf0pL._SX425_.jpg
    oke 6V vitharak nemei neda thiyenne.12v valata yanakanma thiyenavada koheda
    ova ona tharam thiyenava bn electrical badu thiyena kadavala. 0.5A valata vada vadi unata awlk na :D
     
    • Like
    Reactions: U-tag

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Okata api nam kiyanne POWER PACK kiyala... Mama danna tharamin bn owwa hariyatama power eka regulate karala denne naha... set karana voltage eka langa gaanakata adu wadi weemak wewee thamai supply karanne... ey nisa highly sophisticated devices walata nam awul....
     
    • Like
    Reactions: U-tag