7, / 7+ UNLOCK

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    MALBERRY ......can unlock the following SOLD BY carriers for low prices......

    GSM MUST BE CLEAN
    FMI MUST BE CLEAN

    Australia Vodafone
    Australia Optus
    Australia Telstra
    Australia Three/Vodafone


    Belgium Mobistar


    Canada Bell
    Canada Rogers
    Canada Telus


    Czech Republi ALL operators and shops
    Finland Elisa
    France Bouygues
    France Free
    France Orange
    France TechData
    France Sfr
    Germany Ingram
    Germany Telefonica (O2)
    Germany Telecom (T-mobile)
    Germany Vodafone


    HongKong Expansys


    Italy Vodafone
    Italy Telecom (TIM)
    Italy Three Hutchison (3)
    Italy TechData


    Malysia Epicenter


    Netherland KPN
    Netherland Vodafone
    New Zeland Optus
    New Zeland Vodafone
    New Zeland NZ Telecom ( Spark)
    Norway Telenor
    Poland iSource
    Poland Orange
    Poland Play
    Poland T-mobile


    Russia Svyaznoy
    Russia DiHouse
    Russia Haskel

    Singapore Epicenter
    Singapore Singtel


    Slovakia ALL operators and shops
    Spain Orange
    Spain Vodafone
    Spain The Phone house
    Sweden Telia
    Sweden Ingram
    Switzerland Swisscom


    UK Everything Everywhere (EE)
    UK Vodafone
    UK Telefonica UK (O2/Tesco)
    UK The Phone Warehouse
    UK Three Hutchison (3)


    USA AT&t
    USA Walmart
    USA Verizon


    ජලා හුටා ජුබිටි බැලමොටා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ක්‍රැක් බ්‍රැක් බෑ
    එකෙන් ම මට බෑ......

    ඕනේනම් අන්ලොක් කරල දෙන්නම් ඇස් අ නෙව් ෆෝන් හැටියට යූස් කරන්න


    Unlock larata passe ape email id eken icloud acc ekak hadala active venna puluvanda ban?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Unlock larata passe ape email id eken icloud acc ekak hadala active venna puluvanda ban?

    මචන්...
    අයි ක්ලෞඩ් එක අන්ලොක් වෙන්නේ සර්වර් එකෙන් මයි..
    උබ අමුතුවෙන් ඕක අයි ටියුන්ස් ගහන්නවත්,
    වෙන මොන මගුලක් වත් කරාන්ට ඕනේ නෑ මයෙ දෙයියා.....
    ජුස්ට් ඉන්සර්ට් සිම් ඇන්ඩ් යූස් පිලිස්..

    උබ කැමති ඉලව්වක් දාගනින් අයික්ලෞඩ් එකට...
    ඒක අමතක උනත් ඉතින් මේ වගේ.
    මට ගෙවල කරගාන්න්ට පුලුවන් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් ස්ප්‍රින්ට් එක මට අන්ලොක් කරන්න පුලුවන්....
    බය වෙන්න එපා..
    හරි නොගියොත් සතයක් අඩු නැතුව සල්ලි ආපහු දෙනව..
    ඒත් උබේ එක සුඅර් එකටම මට පුලුවන්
    මම හැම එකම,
    මට පුලුවන් ....
    මට පුලුවන් .....
    කියල බදා ගන්නේ නෑ.....
    කරන්න පුලුවන් නම් විතරයි ගන්නේ...
    අයික්ලෞඩ් වලට නම් මම ආපසු නොවෙගනු ලබන රුපියල් 450 ක් ඕනේ...
    ඊට පස්සෙ තමයි මම අයිකලුඩ් එකට ගාන කියන්නේ..
    මචන් නිකම් කරන කිසි දේක අගයක් නෑ...
    මම නිකම් කලා උනත් අපේ මිනිස්සු බොහොම ඉස්තූත්යි කියන වචනෙටවත් එන්නේ නෑ..
    ඒ නිසා මම හිතන්නේ මම කිසි දෙයක් නිකම් කරන්න ඕනේ නෑ කියලයි,,,,,
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SPRINT USA
    35xx Clean & Active -
    iPhone 5, 5C, 5S, 6, 6 Plus, 6S, 6S Plus

    6800/


    පී එම් ඉල්ලීම පරිදි.....

    ඔව් .....
    මී ඔබ කියවන්නේ මල්බීරියාගේ
    මල්බෙරි අන්ලොක් පෝස්ටුවයි
    ඉයා
    ඔබ බලා සිටි පරිදි ම මම.......
    ඉන්න ටිකක් පී ඇම් එක බලල එනකම්...

    හරි..ඕව්
    ඔව් මයි
    ස්ප්‍රින්ට් එකට මට පෙන්වන කාලය පැය 48 ක් වේ
    බට් නමුත් මේ අවස්තාවේ අප්ලෝඩ් කලොත් පැය 24 ක් බවකි සදහන් වනුයේ
    ඉතින් ගරු කටයුතු මහතානෙනි
    අවසන් වශයෙන් කියවීම සදහා සදහන් කරනු කැමැත්තෙමි
    මොනා හරි අටමගලක් උනොත් වැඩිම දවස් 7 යන බව සදහන් නොකරම බැරි ගුප්ත කරුනකි..