7 and 1+3

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    සුබ දවසක් මචන්ලා, මේ වීඩ්යෝ එක ඇත්තටම නිකන් යූටියුබ් එකේ තිබිල හම්බ උනේ,1 plus eke 6gb තිබිලත් i phone එකත් එක්ක බලාම ඇයි මෙහෙම වෙන්නෙ කියල හිතෙනව, අයි ෆොන් එකේ සොෆ්ට්වෙර්ස් මොනතරම් නම් ඔප්ට්මයිස් ද?