7 Days Free Internet - Hutch 4G

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Hutch 4G වලට තාම අප්ග්‍රේඩ් නොකරපු අය දැන්ම කරගන්න .දවස් 7ක් ෆ්‍රී ඉන්ටනෙට් ලැබෙනවා.අලුතෙන්ම සිම් එකක් ගත්තම දෙනවද නම් දන්නේ නෑ.මන් නම් කලින් තිබ්බ සිම් ඒක 4g කරගත්තේ.කරගත්තේ නැති අය ඉන්නවනම් දැන්ම කරගන්න :D

    machan upgrade karanta gana kiyada?free da? thwa 4g western witharada,central province nadda?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගෙ හච් 3G සිම් එක නැතිවෙලා දැන් මාස කිහිපයකට කලින් ගම්පහ හච් එකට ගිය වෙලේ හච් 4G Rady sim එකක් දුන්නෙ. දැන් 4G නම් වැඩ. හැබැයි නිකන් හම්බෙන ඔය කියන ඩේටානම් නැහැ.

    poddk aye ghn sim eke mkk hri awlk kiyala aluth sim ekak ganna.signal na hri mkk hri kyl.ethakota hambawei.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    NEW SIM WALATA NDDA?

    New සිම් එකක් මන් Online ඔඩර් කලා මාස 4 -5 කලින් එකේ හැමදාම මාසෙන් මාසේ 2GB ෆ්‍රී හම්බෙනවා. Anytime 1GB , Night Time 1GB කියලා Night Time එක රෑ 12 ඉදලා උදේ 9 වෙනකම්. සිම් එක එව්වේ කුරියර් කරලා ID කොපියක් Upload කලානම් ඇති උන්ගේ සයිට් එකට සිම් එක ගෙන්න ගන්න
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Thiyana eka upgrade karaganna nm unge store ekakata yanna ona mn hithanne.mn wellawatte ekata ghn gaththe.aluthen gnnwnm online order karanna plwn free.gedaratama deliver krnw.unge webste eka balanna
    man ekak gaththa gedaratama enawa habai sathiyak vage yanawa:)