තව 10,000 වියදම් කරන්න පුලුවම්නම් ගනින්
slow wenne nadda tika kalayak giyamaSamsung Galaxy A24
OnePlus phones repair karanne mona company ekenda Lankawe (Official eka).තව 10,000 වියදම් කරන්න පුලුවම්නම් ගනින්
OnePlus Nord CE 3 Lite 8GB Ram 128GB
ගෙවන ගානට උපරිම වටිනවා. durability එකත් මාරු.
Official Dealer කෙනෙක් දන්නා තරමට නැ ලංකාවේOnePlus phones repair karanne mona company ekenda Lankawe (Official eka).
මේ Redmi Note11s එකේ ෆොටෝ කොහොමද ?? සාම්පල් ෆොටෝ 1ක්, 2ක් දාන්න පුලුවන්ද ?මටනම් සෙට් උනේ මේක... කිසි අවුලක් ඇවිත් නෑ දැනට... කැමරාව සුපිරි...
https://mall.icanlk.com/Product/3216
Patta... meke danna amarui ban, attachment dala case wenawa...මේ Redmi Note11s එකේ ෆොටෝ කොහොමද ?? සාම්පල් ෆොටෝ 1ක්, 2ක් දාන්න පුලුවන්ද ?