70,000 ගන්න පුලුවන් හොදම Phone එක

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    මටනම් සෙට් උනේ මේක... කිසි අවුලක් ඇවිත් නෑ දැනට... කැමරාව සුපිරි...

    https://mall.icanlk.com/Product/3216
    මේ Redmi Note11s එකේ ෆොටෝ කොහොමද ?? සාම්පල් ෆොටෝ 1ක්, 2ක් දාන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    මේ Redmi Note11s එකේ ෆොටෝ කොහොමද ?? සාම්පල් ෆොටෝ 1ක්, 2ක් දාන්න පුලුවන්ද ?
    Patta... meke danna amarui ban, attachment dala case wenawa...



    meka balapan