73 වසරක සාපය

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ ඉදලා ඔක්කොම පිනට ලැබිලා කිසි දේක අගයක් නෑ. තව හොදට විදවලා කාලයක් ගියාම ඇස් ඇරෙයි. හැබැයි එදාට රට අමු අපායක්
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් ඔහොම කියන ළමයි 2019 දි අවු 70ක සීයා කෙනෙකුටයි අවු 74ක සීයා කෙනෙකුටයි ‍යතුර විතරක් නෙවෙයි ගෙදර අයිතියම ලියලා දුන්න එකේ ප්‍රතිපල තමයි අද තව සීයලා දෙන්නෙක් ඇවිත් යතුරු අරන් තියෙන්නෙ 🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    Samuganne-Rick-Roll.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    දැන් ඔහොම කියන ළමයි 2019 දි අවු 70ක සීයා කෙනෙකුටයි අවු 74ක සීයා කෙනෙකුටයි ‍යතුර විතරක් නෙවෙයි ගෙදර අයිතියම ලියලා දුන්න එකේ ප්‍රතිපල තමයි අද තව සීයලා දෙන්නෙක් ඇවිත් යතුරු අරන් තියෙන්නෙ 🤭
    බයියො 2019දි ඕවා කිව්වද බන්. ගෙනාපු සීයා පැදුරටත් හොරෙන් පැනලා ගිය දුකට කියන කතා.