77 හදලා අත් ඇරල දාපු වී ගබඩා සන්කිර්නය

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අඩුම ගානෙ @2osama වගෙ හිටපු ආන්ඩුවෙ පොන්නයන්ට හුකන්න අරන් යන dungeon එකක් විදිහට වත් use කරන්න තිබ්බ
     
    Last edited:
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රට කෙලවීමෙ උපරිම එකට ගිහිල්ල ඉන්නෙ. තාම too early NPP එක මේක කරනව ද නොකරනව ද තීරණේ කරන්න.

    පාර්ලිමේන්තුවෙ විපක්ශෙ ප්‍රාභල නැති උනාට එලියෙන් ඉදල කර්න්න පුලුවන් සේරම කරනව. ඒක උඹල දන්නවනෙ.

    හැබැයි වැඩේ වෙන්නෙ නෑ කියල මිනිස්සුන්ට තේරුනොත් අරගලය 2.0 එන්නෙ දෙගුන තෙගුන වෙලා.

    අවුරුද්දක් වත් අඩුම තියනව ඔහොම අවුලක් නොවෙන්න කාලින් දෙයක් කරන්න.

    කරන නොකරන එක monitor කරන එක තමා මිනිස්සුන්ට කරන්න පුලුවන්.
    අරගල ගැන නම් මම දන්නේ නැහැ මේ විදියටම අවුරුදු 5 ගෙවිලා යයි

    විපක්ෂයට බලය ගන්න නම් ඔහොම බෙදිලා හරි යන්නේ නැහැ අනිත් එක සජිත් සභාජේ ඉන්න කම් ගොඩ ඒමක් නැහැ ප්‍රාදන විපක්ෂ පක්ෂය විදියට
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,707
    113
    අරගල ගැන නම් මම දන්නේ නැහැ මේ විදියටම අවුරුදු 5 ගෙවිලා යයි

    විපක්ෂයට බලය ගන්න නම් ඔහොම බෙදිලා හරි යන්නේ නැහැ අනිත් එක සජිත් සභාජේ ඉන්න කම් ගොඩ ඒමක් නැහැ ප්‍රාදන විපක්ෂ පක්ෂය විදියට
    ඔය උඩ ඉන්න එකෙක් වත් හරි යන්නෙ නෑ. ලංකාවෙ cricket team එකට උන වැඩේ තමයි පොහොට්ටුවටයි UNP එකටයි උනේ. ඒකේ වාසිය ආවෙ NPP එකට.

    උඹ හිතනව නම් අවුරුදු 5 ගෙවිල යනව කියල, එහෙම නිකන් ගෙවිල යන්න් බෑ කලින් වගේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් නොවී මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ. කලින් සෙල්ලම් දැන් හරි යන්නෙ නෑ. හුගක් උන් හිතනව මේ කෑම බීම තෙල් බේත් ටික අඩු කලාම හරි කියල. එහෙම එකක් නෑ. වෙන ප්‍රශ්න ගොඩක් තියනව මෙතන.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    බිස්නස් කාරයන්ට ලාබ ලබන්න රජයේ ආයතන වලට කෙලින එක තමා මුන් හැමදාම කරල තියෙන්නෙ, දැන් එව ඉවරයි, කෙදිරි එපා


    අනිවා.. මෙව්වා ආයි ගොඩගන්නේ අනුර තමයි...

    අද මුලුරට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට........... 🤗 🤗 🤗
     
    • Love
    Reactions: handley

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔයා කිවේ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසයක් කියන්න මිසක් ඔය බයිලා වලට ගැලපෙන ආයතනයක් කියන්න නෙමෙයිනේ. :lol:
    උන් එහෙම තමයි බන්. උන් හිතන් ඉන්නේ උන් තමා සේරම දන්නේ අනිත් උන් උන් කියන ඕන දෙයක් පිළිගන්න හරක් 🐄 කියල. කව්රු හරි එකෙක් Facts and figures එක්ක උත්තරේ දෙන කොට හීන් සීරුවේ වැල් බයිලාවක් කියන් මාරු වෙනවා අරුගේ ගොන්කම 🐮 එළිවෙන නිසා.