අහුංගල්ලෙ සත්තු වත්ත ඒ දවස් වල පට්ට බන්mage thathge gamath galle , man podi kale koti inna dawaswala ahungalle gihin sinha petaw wadagenath indala thiyenwa![]()
e matchan mage uni eke madam kenek....
machan meke full quality images denna puluwanda?
mama graphic design karanne designs walata ganna puluwan ban.....
maara lassanai pics tika....
aulak nettham deepan. nettham kamak ne
Rep+
අහුංගල්ලෙ සත්තු වත්ත ඒ දවස් වල පට්ට බන්
ගණන් කරන්න බැරි ගානට ගිහින් තියෙනව
අපේ ගෙවල් ළග අංකල් කෙනෙක් ඕකෙ වැඩ කලා
ඒකගෙ පුතයි මායි යනව කෑම දාන හැටි බලන්න එහෙම
ඒත් සිංහයෙක්ගෙ වලිගෙ පෑගිලා සිංහය පොඩි එකාව මැරෙන්නම හැපුවට පස්සෙ වහල දැම්ම.ඉස්සර පට්ට මචන්.දැන් කුරුළු උයනක් නෙ මෙලෝ වැඩක් නෑ.මේ පෝයටත් ඒපැත්තෙ යන්න ඉන්නෙ
den yewenne ne e nisaOw Den Wedak Ne Bankurulu uyana kalaiyn passe ekaparak giya eth ethi deyak neden yewenne ne e nisa