match patan gatta dawase idan thama power cut ekak nahamama inne lankawe nemeda?
masekin power cut ekak na
මහරගම ට ගොඩක් දවසකින් කැපුවෙ නෑ. අද ගියා. තවත් ගොඩක් පැති වලට ගිහිංmama inne lankawe nemeda?
masekin power cut ekak na
ආයෙම කපනවා වගේ මාසෙකට විතර පස්සෙඑකම වෙලාවට ගොඩක් තැන් වලට
Schedule කළාට කැපුවෙ නෑ මේ ටික. එහෙනම් මැච් එක ඉවර නිසාද මන්ද
අයම කපන්න පටන් ගන්න ඇති එහෙනම්හවස 3ට විතර නම් කැපුවා
ගිය දවස් වලත් ඔහොම කීවාට කැපුවෙ නෑ.. එකයි මේ බැලුවේඅද ඉඳන් පැයක් විදුලිය සැපයීම විසන්ධි කරනවා.
දැනට එහෙමයි
මං හිතුවා කොටි ප්ලේන් එකක් වත් ඇවිත් කෙලියද කියලapita 6 - 7 kapuwa
මෙහෙට තවම නෑ8 ta wage deparak gihin awa
ජලාශ ටික හින්දල ඇති .ඒකයි
අයම කපන්න පටන් ගන්න ඇති එහෙනම්
------ Post added on Sep 13, 2022 at 8:27 PM
සිරාවට. දැන් තෙල් ටිකත් හිදී ගෙන එනවනේජලාශ ටික හින්දල ඇති .ඒකයි