8 පන්තියට එකතු උනෝ.......

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    8 පන්තියට එකතු උනෝ.......

    හම්මා..... තව කො‍ටුවක් පැන්නා.......
    දැන් මම 8 පන්තියේ.......
    මම එලකිරියට එකතු වෙලා මාස තුනක් ගියාට 08-14-2012, 06:19 PM වෙනකල්ම රෙප් 60යි හොයලා තිබුනේ..... මට එවෙලේ හිතුනා රෙප් හොයන්න පටන් ගන්න ඕන කියලා......
    මම බලද්දි ලේසිම ක්‍රමය තමයි 18+ පෝස්ට් දාන එක......
    එත් මම කවදාවත් එහෙම කලේ නෑ......
    මම මගේ මහන්සියෙන් වෙන වෙන ඒවා හොය හොයා දැම්මා......
    ඒ වගේම මතක් කරන්න ඕන මගේ GF මට මාරම සප් එකක් දුන්නා......
    ටිකෙන් ටික සෙට් වෙලා කොහොම කොහොම හරි, අද 2012/9/14 11.00PM වෙනකොට
    ඒ කියන්නේ හරියටම මාසයකින් මට කො‍ටු 8ට පනින්න පුලුවන් උනා.......
    පුදුමාකාර සතු‍ටුයි......

    මේ ගමන පිටිපස්සේ එලකිරි එකේ යාලුවෝ ගොඩාක් හිටියා.....
    මගේ ඇවටාර් එක හදලා දුන්නු rcccc අයියා, 0716aravinda අයියා, blacktulip අයියා, dilrasan අයියා, gayankuwait අයියා, NUWAN BUWA අයියා, sasliit අයියා,
    zulfaan, nadsa මේ හැමෝම පුදුම සහයෝගයක් දුන්නේ......
    ඒ වගේම මෙකී නොකී එකි හැම දෙනාටම බොහෝම ස්තුතියි.....

    තව එකක්.......
    මේක විශේශයෙන් අලුතෙන් එන මල්ලිලාට.....
    කවදාවත් 18+ පොස්ට් වලින් රෙප් හොයන්න හදන්න එපා......
    කාටත් බලන්න පුලුවන්, කාටත් වැදගත් ඒවා දාපල්ලා.........
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    8 panthiyata giya oyata magen suba pathum ! :p

    ammooooh, ethi yantham.... mama hithuwa eye tharaha una kiyala......
    Thank%20You%20(87).gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    බොහොම ටික කාලෙකින් මේ වගේ තත්වයකට ඔයාට එන්න ලැබීම ගැන බොහොම සතුටුයි මලයා
    මේක අපි කාගෙවත් උදව්වෙන් ආපු ගමනක් නොවෙයි,,,,තනිකරම ඔයාගේ උත්සාහයෙන් කැපවීමෙන් ආපු ගමනක්
    අපි කරේ ඔයාව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරපු එක විතරයි.................
    ඔයා ගැන බොහොම සතුටුයි මලයා.......
    හැම දෙනාටම උදව් කරමින්
    ඵලක් ඇතිදෙයක් කරමින්
    දිගටම එළකිරියේ රැදී සිටීමට වාසනාව ලැබේවායැයි
    මම එකසිතින්ම ප්‍රර්ථනා කරනවා......................................
    (ලගදීම කොටු 11 ලබාගෙන මේවගේ ට්‍රේඩ් එකකින්ම හමුවෙමු)
     
    බොහෝම ස්තුති අය්යියේ....... අයියලාගේ අදහස් මට ගොඩාක් වටිනවා......
    :love::love::love::love::love::love::love::love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තව එකක්.......
    මේක විශේශයෙන් අලුතෙන් එන මල්ලිලාට.....
    කවදාවත් 18+ පොස්ට් වලින් රෙප් හොයන්න හදන්න එපා......
    කාටත් බලන්න පුලුවන්, කාටත් වැදගත් ඒවා දාපල්ලා.........

    rep +++
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තව එකක්.......
    මේක විශේශයෙන් අලුතෙන් එන මල්ලිලාට.....
    කවදාවත් 18+ පොස්ට් වලින් රෙප් හොයන්න හදන්න එපා......
    කාටත් බලන්න පුලුවන්, කාටත් වැදගත් ඒවා දාපල්ලා.........

    rep +++

    thankz ayya rep ekata.......