8 පන්තියට එකතු උනෝ.......
හම්මා..... තව කොටුවක් පැන්නා.......
දැන් මම 8 පන්තියේ.......
මම එලකිරියට එකතු වෙලා මාස තුනක් ගියාට 08-14-2012, 06:19 PM වෙනකල්ම රෙප් 60යි හොයලා තිබුනේ..... මට එවෙලේ හිතුනා රෙප් හොයන්න පටන් ගන්න ඕන කියලා......
මම බලද්දි ලේසිම ක්රමය තමයි 18+ පෝස්ට් දාන එක......
එත් මම කවදාවත් එහෙම කලේ නෑ......
මම මගේ මහන්සියෙන් වෙන වෙන ඒවා හොය හොයා දැම්මා......
ඒ වගේම මතක් කරන්න ඕන මගේ GF මට මාරම සප් එකක් දුන්නා......
ටිකෙන් ටික සෙට් වෙලා කොහොම කොහොම හරි, අද 2012/9/14 11.00PM වෙනකොට
ඒ කියන්නේ හරියටම මාසයකින් මට කොටු 8ට පනින්න පුලුවන් උනා.......
පුදුමාකාර සතුටුයි......
මේ ගමන පිටිපස්සේ එලකිරි එකේ යාලුවෝ ගොඩාක් හිටියා.....
මගේ ඇවටාර් එක හදලා දුන්නු rcccc අයියා, 0716aravinda අයියා, blacktulip අයියා, dilrasan අයියා, gayankuwait අයියා, NUWAN BUWA අයියා, sasliit අයියා,
zulfaan, nadsa මේ හැමෝම පුදුම සහයෝගයක් දුන්නේ......
ඒ වගේම මෙකී නොකී එකි හැම දෙනාටම බොහෝම ස්තුතියි.....
තව එකක්.......
මේක විශේශයෙන් අලුතෙන් එන මල්ලිලාට.....
කවදාවත් 18+ පොස්ට් වලින් රෙප් හොයන්න හදන්න එපා......
කාටත් බලන්න පුලුවන්, කාටත් වැදගත් ඒවා දාපල්ලා.........