8 වෙනි Android Apps එක් ඔන්න ගේනාව - වැඩ කිඩ

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    8 වෙනි Android Apps එක් ඔන්න ගේනාව - වැඩ කිඩ

    මේක තමයි මම හදලා මාර්කටි එකට දාපු 8 වන Android Live Wallpaper eka. නමි කරෙ දාන්න වෙන නමක් නැති හින්දා Diamond Ball කියලා. :P:P සිරාවටම නමක් ආවේ නැ බං දාන්න. මේක අමුතුම ආකාරයේ 3D Animation Live Wallpaper එකක්. මං හිතනවා Android Phone වලට ලස්ස්නට ගැලපෙයි කියලා. හරි හරි කොහෝම හරි දැන් මාර්කටි එකට Free දාලා තියෙන්නේ. Android Phone තියෙන එවුන් දාගෙන බලලා හොද නොහොද Reply කොරපල්ලා. මතක ඇතුව බමිප් එකක් දාගෙන යමන්.

    eoZwYZbdbfVTBfWPapgObHh9JDZ8eFgQuYTGW5gmBi_HMmPfH6OjYLvBALdUzipasKg=w300-rw

    Google Play Link - Click Here

    egn2X0NosYvMRyeRBy9O946E0ZBzoS0Q1YbCrv8kp9-ylx9EIZ6ZRVwvcqJ5tRYTwA=h900-rw

    pKTvOCDyRjwCDN7Zxn-ha_qIWzbpDlmjQ4KpSE2aTc3esP2TYnkrJqShW3ISUBII9es=h900-rw

    6-7b3IiZCF3OSekA66rWbLz3137l62itHAtYglTuSD7zdgD38IZr68PzZOAKWs7ImNQ=h900-rw
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මෙලෝ රහක් නෑ බන්. ඕව ඉතින් නිකන් දුන්නත් මිනිස්සු දාගනියිද කියල තමයි පුදුම. සල්ලි දීල ඔය වගේ එකක ගන්නෙ නම් පට්ට පජාත ටේස්ට් එකක් තියෙන එකෙක්.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මෙලෝ රහක් නෑ බන්. ඕව ඉතින් නිකන් දුන්නත් මිනිස්සු දාගනියිද කියල තමයි පුදුම. සල්ලි දීල ඔය වගේ එකක ගන්නෙ නම් පට්ට පජාත ටේස්ට් එකක් තියෙන එකෙක්.

    ඇයි මල්ලා මෙවා හදන්න ගිහිල්ලා ඇන ගත්තද ? නැත්තං හදන්න බැ කියලා දුකයිද ? නැත්තං පඩ ෂෝද ? ගණන් ගන්න එපා හැමෝටම කරන්න බැ. දන්න ඒකා දන්නවා. Android අද ඊයේ අත ගාපු එනුන්ට තෙරෙන්නනෙ නැති වුනාට. අනික පටිට පට එකක් හදලා පෙන්නපංකෝ එහේනමි අපටත් බලන්න. හදයි. ලබිබ උඹ :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    හම්බන්තොට ගොඩයට ඔහොම කියන්න එපා..උනුත් මෙවා දැන ගන්න එපැයි..එක පාරට මෙව දැක්කහම මොලෙ අවුල් වෙල විකාර කියවනවා ගනන් ගන්න එපා බන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙලෝ රහක් නෑ බන්. ඕව ඉතින් නිකන් දුන්නත් මිනිස්සු දාගනියිද කියල තමයි පුදුම. සල්ලි දීල ඔය වගේ එකක ගන්නෙ නම් පට්ට පජාත ටේස්ට් එකක් තියෙන එකෙක්.

    එහෙම කතා කරන් එපා මචන්.. ඒක ඌ හදපු එකක් මිස උබ හදපු එකක් නෙවෙයිනේ. ඌට හිතුන එක ඌ හදලා තියෙන්නේ. උබට ඒක විවේචනය කරන්න පුලුවන් උබ ඊට වඩා හොද එකක් හදලා ඉදපන් මුලින්. නිකන් බොරුවට කෑගහන් එපා :dull:
     
    dream_sl

    Member
    Jun 28, 2013
    68
    14
    0
    මෙ මොන ලබ්බක්ද බන්:angry:. මචන් හදපන්කො බන් වැඩක් ඇති දෙයක්:yes:.
    උඹට ඕනෙනම් උඔම install කරගෙන තනියම ආතල් එකක් ගනින්
    :P
     
    Last edited:

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මෙලෝ රහක් නෑ බන්. ඕව ඉතින් නිකන් දුන්නත් මිනිස්සු දාගනියිද කියල තමයි පුදුම. සල්ලි දීල ඔය වගේ එකක ගන්නෙ නම් පට්ට පජාත ටේස්ට් එකක් තියෙන එකෙක්.
    ගොන් ආතල් නොදී හිටපන්.වෙන රටක එකෙක් ඕක හැදුවනම් පට්ට.අපේ එකෙක් හැදුව නිසා මෙලෝ රහක් නැ.හම්බන්තොට පොන්ස්
    :angry::angry::angry::angry:
    good work bro.තව මේ වගේ සුපිරි ඒවා අපිට ඕනේ
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මෙ මොන ලබ්බක්ද බන්:angry:. මචන් හදපන්කො බන් වැඩක් ඇති දෙයක්:yes:.
    උඹට ඕනෙනම් උඔම install කරගෙන තනියම ආතල් එකක් ගනින්
    :P

    Mata athal ekak ganna oninam emthana danawada gono, athal eka ganna eun gani, tho Paninne nathuwa hitapan
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    හොදයි මචං ලන්කාවේ කොල්ලෙක්ගෙ එකක් හින්දා මාත් දාගන්න හිතුවා.