8 වෙනි Android Apps එක් ඔන්න ගේනාව - වැඩ කිඩ
මේක තමයි මම හදලා මාර්කටි එකට දාපු 8 වන Android Live Wallpaper eka. නමි කරෙ දාන්න වෙන නමක් නැති හින්දා Diamond Ball කියලා.
සිරාවටම නමක් ආවේ නැ බං දාන්න. මේක අමුතුම ආකාරයේ 3D Animation Live Wallpaper එකක්. මං හිතනවා Android Phone වලට ලස්ස්නට ගැලපෙයි කියලා. හරි හරි කොහෝම හරි දැන් මාර්කටි එකට Free දාලා තියෙන්නේ. Android Phone තියෙන එවුන් දාගෙන බලලා හොද නොහොද Reply කොරපල්ලා. මතක ඇතුව බමිප් එකක් දාගෙන යමන්.
Google Play Link - Click Here
මේක තමයි මම හදලා මාර්කටි එකට දාපු 8 වන Android Live Wallpaper eka. නමි කරෙ දාන්න වෙන නමක් නැති හින්දා Diamond Ball කියලා.

සිරාවටම නමක් ආවේ නැ බං දාන්න. මේක අමුතුම ආකාරයේ 3D Animation Live Wallpaper එකක්. මං හිතනවා Android Phone වලට ලස්ස්නට ගැලපෙයි කියලා. හරි හරි කොහෝම හරි දැන් මාර්කටි එකට Free දාලා තියෙන්නේ. Android Phone තියෙන එවුන් දාගෙන බලලා හොද නොහොද Reply කොරපල්ලා. මතක ඇතුව බමිප් එකක් දාගෙන යමන්. Google Play Link - Click Here


. මචන් හදපන්කො බන් වැඩක් ඇති දෙයක්
. 