8 yrs experience full stack laravel dev salary කීයද ඉන්ඩස්ට්‍රි එකේ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Hutto minimum 8 wath nethuwa yanna epa.

    8+ kiyanna 10m + benefit ekka offers ena kale
     
    • Like
    Reactions: Emarald

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    8 වත් ඕන කියපන් බං. ගොඩක් 5 years experince උන්ට 5 වගේ දෙන තැන් තියනවා නේද? ( හරියටම නොදනී)
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මචං ජොබක් සෙට් වෙන්න යන්නේ...කීයක් වගේ කියන්න ඕනද? දැන්ට යන රේට්ස් ගැන අයිඩියා එකක් නෑ...ප්ලීස් හෙල්ප් !@
    8 years+ nam idea ekak tiyenna one ne. mokadda ban position eka?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    ඔයාට කීයක් ඕනද මහත්තයා?
    ඔයැයි කැමැති ගානක් දෙයි.

    SE, SSE? දැන් ඔයාට කීයක් හම්බෙනවද?
    SSE
    ------ Post added on Oct 20, 2025 at 6:38 PM

    Hutto minimum 8 wath nethuwa yanna epa.

    8+ kiyanna 10m + benefit ekka offers ena kale
    Take home salary da ?
    ------ Post added on Oct 20, 2025 at 6:39 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    ලක්ෂ 8-10 දෙනවද ? AI වලට බැරිද ඕවා කරන්න..මට intern එකක් හොයල දෙන්නකෝ