80 දශකයේ සිහින කුමාරයා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    90 ගනන් වලත් මූ පට්ට තරුවක් නේද
    2000න් පස්සෙ වගේ ශෙහාන්
    දැන් මොකාද බන්?
     
    • Like
    Reactions: NRTG

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    මෙයට ලිවර් එක දුන්න මනුස්සයා අන්තිමට බාගෙට බෙහෙත් කරලා අත ඇරලා දාල තිබ්බ නෙ බන්
    ඔව්.. උගේ පුකෙනුත් කෑල්ලක් කපාගෙනලු අතඇරල තියෙන්නෙ. ෆැන් කෙනෙක් හින්ද අව්ලකුත් නෑ ඉතින් .. නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata hithenne mugei uge ganigei attitude echchara honda na.

    mu ithin ayyage sinduth horakam karapu ekane kathawath thiyenawane.

    uba dana melo deyak penne nane. :( :(
    ------ Post added on Jun 8, 2023 at 10:00 PM

    me thamai ayya.
    ------ Post added on Jun 8, 2023 at 10:06 PM

    ඒක නම් කියලා වැඩක් නෑ බන්. රූකාන්තගෙ මෙලඩි වල ඒවටට විශේෂ වෙච්චි වේරියේශන් එහෙම තියෙනවා.
    ------ Post added on Jun 8, 2023 at 10:16 PM

    මුගෙ ගෑනි පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලුවා නේ. අර හිරු එකෙ නාට්‍යක හිටියා හරි අප්පිරියා ගෑනියක්.
    ඔව්.. උගේ පුකෙනුත් කෑල්ලක් කපාගෙනලු අතඇරල තියෙන්නෙ. ෆැන් කෙනෙක් හින්ද අව්ලකුත් නෑ ඉතින් .. නේ

    පුකේ කෑල්ලක් මොකට ද බන්? මම ඔකාව දවසක් දැක්කා අංගොඩ පැත්තේ අතුරු පාරක ඇක්වා එකක් එලවන් ගියා.
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mata hithenne mugei uge ganigei attitude echchara honda na.

    mu ithin ayyage sinduth horakam karapu ekane kathawath thiyenawane.
    ඒ අක්මාවෙන් කෑල්ලක් දුන්න මනුස්සයා කිව්වා , දොස්තරලා කලින් කියපු ප්‍රමාණයට වඩා ප්‍රතිෂතයක් අක්මාවෙන් අරන් තිබ්බා සහ ඊට පස්සේ ආපු ලෙඩවලට රුවන්ති සල්ලි දුන්නේවත් උදව් කරේ වත් නැහැ කියලා. ඒ ඩොනෙට් කරපු මනුස්සයා තමුන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව එහෙම කරලා තියෙන්නේ.
    තාර බර කොහොමද දන්නේ නැහැ. ඒත් ඔය කතාවේ සත්‍යක් ඇති.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ado thamath oya wage konde wawapu un innawane.. ape bappa karayath ehemai.. mans gawa cassettes thibba hena godak.. :lol: :lol:

    Umbalata mathakada record bar.. mata mathakai.. ara Bangra eke cassette eka oni kiyala ape thaththa oka record bar ekakin record karala genath dunna lol.. maru athal bung e kale.. memories..
    Bangra kiyanne mokakda ban?

    ow issara handi handi gane Sindu dala ehema thiyenawa Record bar.

    kollo kalli gahena tawath thanak thamai record bar.
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මුගෙ ගෑනි පොහොට්ටුවෙන් චන්දෙත් ඉල්ලුවා නේ. අර හිරු එකෙ නාට්‍යක හිටියා හරි අප්පිරියා ගෑනියක්.

    පුකේ කෑල්ලක් මොකට ද බන්? මම ඔකාව දවසක් දැක්කා අංගොඩ පැත්තේ අතුරු පාරක ඇක්වා එකක් එලවන් ගියා.
    ඇක්වා එකකුත් තියාගෙන සල්ලි ඉල්ලන්නත් ඇවීල්ලද බන් අක්මාව දුන්නූ මීමා
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oya kale mama band gahanwa ..
    eka paraka warakapola musical ekaka Namal stage ekata nagga withari stage ekata kelloo kolle raanak nagga
    Indrani pererage sound systems damage una
     
    • Wow
    Reactions: NRTG and Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇක්වා එකකුත් තියාගෙන සල්ලි ඉල්ලන්නත් ඇවීල්ලද බන් අක්මාව දුන්නූ මීමා

    වෙන්න ඇති බන් උන්ට සල්ලි තියෙනවා උන් කරෙ උන්ගෙ සල්ලි වියදම් නොකර මිනිසුන්ගෙන් සම්මාදම් වෙලා ඔපරෙශන් කර එක.

    ඇයි අර ඌට ඔපරෙශන් කර්න්න උගෙ සිංදු කිය කියා ස්ටෙජ් වල සල්ලි එකතුකරපු එකෙක්ට මු නඩු දානවා කියලා තිබ්බෙ මු අසනිප කාලෙ උගෙ සිංදු කියලා ජනප්‍රිය උනා කියලා. 😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වෙන්න ඇති බන් උන්ට සල්ලි තියෙනවා උන් කරෙ උන්ගෙ සල්ලි වියදම් නොකර මිනිසුන්ගෙන් සම්මාදම් වෙලා ඔපරෙශන් කර එක.

    ඇයි අර ඌට ඔපරෙශන් කර්න්න උගෙ සිංදු කිය කියා ස්ටෙජ් වල සල්ලි එකතුකරපු එකෙක්ට මු නඩු දානවා කියලා තිබ්බෙ මු අසනිප කාලෙ උගෙ සිංදු කියලා ජනප්‍රිය උනා කියලා. 😂
    me katha walin peni yanne mu nam hena kari ballek bawai.

    anika mu Youtube wala thibba godak uge sindu ayin karawala thiyenawa.

    wade kiyanne u danna kalin minissu dapuwa passen elawa elawa ayin karanawa.

    ඇක්වා එකකුත් තියාගෙන සල්ලි ඉල්ලන්නත් ඇවීල්ලද බන් අක්මාව දුන්නූ මීමා
    Namalwa dakka kiyala ban u kiyanne.
    ------ Post added on Jun 9, 2023 at 11:25 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    ඇක්වා එකකුත් තියාගෙන සල්ලි ඉල්ලන්නත් ඇවීල්ලද බන් අක්මාව දුන්නූ මීමා
    නෑ බං ඔයා සින් එක වෙලා තිබ්බේ අක්මාව දුන්න බුවාගෙන් අක්මාවේ කෑල්ල නාමල්ට බද්ද කරාට පස්සේ උට කරන්න ඕන ට්‍රිට් මන්ට් නොකර උගේ ටිකට් කපලා ගෙදර යවලා. අන්තිමට ඌ සදාකාලික රෝගියෙක් වෙලා.
    ඌට අන්තිමට කර කර හිටිය රස්සවත් කරන්න බැරි ලෙඩෙක් වෙලා රන්ජන් මොකක් හරි හෙල්ප් එකක් කරා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Samuganne-Rick-Roll.gif
    never gonna give you up by rick ashley
     
    • Wow
    • Like
    Reactions: NRTG and kasun_kbp

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    නෑ බං ඔයා සින් එක වෙලා තිබ්බේ අක්මාව දුන්න බුවාගෙන් අක්මාවේ කෑල්ල නාමල්ට බද්ද කරාට පස්සේ උට කරන්න ඕන ට්‍රිට් මන්ට් නොකර උගේ ටිකට් කපලා ගෙදර යවලා. අන්තිමට ඌ සදාකාලික රෝගියෙක් වෙලා.
    ඌට අන්තිමට කර කර හිටිය රස්සවත් කරන්න බැරි ලෙඩෙක් වෙලා රන්ජන් මොකක් හරි හෙල්ප් එකක් කරා
    රන්ජා රුවන්තිට කේල් කරනවා ඩෝනර්ව ලඟ තියාගෙන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me katha walin peni yanne mu nam hena kari ballek bawai.

    anika mu Youtube wala thibba godak uge sindu ayin karawala thiyenawa.

    wade kiyanne u danna kalin minissu dapuwa passen elawa elawa ayin karanawa.

    Namalwa dakka kiyala ban u kiyanne.
    ------ Post added on Jun 9, 2023 at 11:25 AM

    ඔව් බන් කැරියෙක් කියලා පෙනවානෙ අක්මාව අරන් කරන තියෙන දෙයින්
     
    • Like
    Reactions: visalbro