මේක නෙමේ බංමේ පේජ් එකේ තියෙනව ඕල්ඩ් එක
https://sarigama.lk/sinhala-song/na...age-hada/7a50d05c-624b-4727-9e4d-7e3a60f8c0e3
අරූ දාපු වීඩියෝ එකේ යන පරණ වර්ෂන් එක
මේක නෙමේ බංමේ පේජ් එකේ තියෙනව ඕල්ඩ් එක
https://sarigama.lk/sinhala-song/na...age-hada/7a50d05c-624b-4727-9e4d-7e3a60f8c0e3
mokak?? Mahindage puthekda?Me lanka hospital aythikRayage pyuha neda
නැහැ බීලා අක්මාව ගහලා ගියාපස්සේ මෙයාට පිළිකාවක් හැදුනා නේද.
ඔව්, සොරි බං මම දාපු එක වැරදියි... හම්බුනොත් දෙන්නංමේක නෙමේ බං
අරූ දාපු වීඩියෝ එකේ යන පරණ වර්ෂන් එක
mata hithena hatiyata namlankawe lassanama male voice ekaDeyyoh!![]()
mata hithena hatiyata namlankawe lassanama male voice eka

Teenage crowd eke apita therenne nethi unata ehema un innawa... Mama sanukayawa denan hitiye ne godak kal yanakam... Dawasak anande mokakhari society ekakin organize karapu show ekak balanna giya... Kollek pitipasse idala enawa tikak lassana sinduwak kiyagena... 17 18 podi kello hu thiyanawa... Passe thamayi danne sanuka kiyala...දැන් ඔහොම ගායකයො නෑනේ ලංකාවේ. දැන් මැරෙන්න හදන්නේ k-POP වලටනේ. ලොවෙත් ඉතින් ආයේ එහෙම ගායකයෝ ලංකාවෙන් එහෙම බිහිවෙන එකක් නෑනේ.
Oya set eke godak lassana sindu wala melody music rookanthage... Passe kakeka u ewa sing karaddi hithenawa u aparade anith unta kale Uma kiyanna thibbe kiyala...ඒ උනාට ඌ ඔක්කොම කිව්වේ ගෑනි දාල ගියා වගේ සින්දු... බූට් සින්දු වලට යි උගේ ලුක් එකටයි තමයි කෙල්ලෝ කැමති වෙලා හිටියේ.
රූකාන්ත තමයි මයිකල් ජැක්සන් වගේ ඇදුම් ඇන්දේ , video කරේ , නටුවේ.
Ow...muge wage rallak nam ena ekak na loweth wena ekektaඑක කාලයක් මු ලංකාවේ පට්ටම පෙමස් උනා හැබැයි.. ඒ වගේ ෆෙමස් උන එකෙක් නම් ඇත්තටම නැ කවදාවත් ඒ වගේ ආපහු..
Yeah Namal ge fan base eka wenama level ekak...රූකාන්තට නාමල්ට වගේ පිස්සු වැටුන ෆෑන්ස්ලා හිටියේ නෑ. ශිහාන්ල වුනත් පුස් වෙඩි වගේ. මට මතකයි දුක්ගන්නාරාල කියනවා නාමල් සින්දු කියන්න ආවම ඌ තව සෙට් එකක් එක්ක ස්ටේජ් එකට ගල් ගැහුව කියල. කෙල්ලො එච්චරට ජෙල කෙල්ලො පිස්සු වැටිල හිටිය නිසා.
Ekenma... Mama Kassata mara kemathiy(Rookanthatath e wagema kemathiy)... Meka ahanakam kiya kiya hitiye lankawe okkoma sindu wala covers Kassata kiyala karanna oni kiyala... Rookantha sing karaddi dena colour eka loweth wena ekekta denna be...රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.
රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.
සිහින කුමාරය නොවුනට මියුසික් පැත්තෙං ඉස්සරහින් හිටියෙ රූකාන්තසිහින කුමාරය නොවුනට මියුසික් පැත්තෙං ඉස්සරහින් හිටියෙ රූකාන්ත
ලංකාවෙ ඉන්න underrated ම ගායකයා..