එක පැත්තකින් බරක්ලු
අනිත් පැත්තෙන් ලක්ශගනන්
අනවශ්‍ය ජොබ් වලට ජනාදිපති
රිකෲට් කරනවා.
ඒ අයව ජනවාරී වල ස්තිර කරනවලු
අනෙත් පැත්තට විශ්‍රාම යවන්නෙ 65 න් ලු
ලොක්කො එහෙම කරන කොට කුක්කො
මීඩියා ඉස්සරහා බරක්ලු
කන්ට්‍රඩික්ශන් මුන්ගෙ වැඩ සහ ප්‍රකාශ.
මම ඒ ජොබ් ගත්ත අයට නෙමෙයි දොස් කියන්නෙ
මේ වගේ සැලැස්මක් නැතිව ජොබ් දෙන අයට
දැන් මුන්ට ඕනේ රාජ්‍ය සේවකයොයි අනිත් මිනිස්සුයි අතර
ගැටුමක් වයිරයක් ඇති කරන්න. එහෙම කරලා ඒකෙන්
උන්ගෙ නිහැකියාව මකා ගන්න.
කොහොමත් මේ යන විදියට ඕනෙම නම් වන්දියක් දීලා කැමති
අයට අයින් වෙන්න කිව්ව නම් හරි
ඒත් වන්දි ගෙවන්නත් සල්ලි නෑනෙ
------ Post added on Nov 17, 2021 at 9:31 PM