80% රට කෑවේ රාජ්‍ය සේවකයින්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එක පැත්තකින් බරක්ලු
    අනිත් පැත්තෙන් ලක්ශගනන්
    අනවශ්‍ය ජොබ් වලට ජනාදිපති
    රිකෲට් කරනවා.

    ඒ අයව ජනවාරී වල ස්තිර කරනවලු
    අනෙත් පැත්තට විශ්‍රාම යවන්නෙ 65 න් ලු

    ලොක්කො එහෙම කරන කොට කුක්කො
    මීඩියා ඉස්සරහා බරක්ලු

    කන්ට්‍රඩික්ශන් මුන්ගෙ වැඩ සහ ප්‍රකාශ.

    මම ඒ ජොබ් ගත්ත අයට නෙමෙයි දොස් කියන්නෙ
    මේ වගේ සැලැස්මක් නැතිව ජොබ් දෙන අයට

    දැන් මුන්ට ඕනේ රාජ්‍ය සේවකයොයි අනිත් මිනිස්සුයි අතර
    ගැටුමක් වයිරයක් ඇති කරන්න. එහෙම කරලා ඒකෙන්
    උන්ගෙ නිහැකියාව මකා ගන්න.

    කොහොමත් මේ යන විදියට ඕනෙම නම් වන්දියක් දීලා කැමති
    අයට අයින් වෙන්න කිව්ව නම් හරි

    ඒත් වන්දි ගෙවන්නත් සල්ලි නෑනෙ
    ------ Post added on Nov 17, 2021 at 9:31 PM
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda

    දැන් රජයට ඔ්න වෙලා තියෙනව රජයට එන විරෝධය රාජ්‍ය සේවකයො පිටින් යවන්න, එ් හින්ද රාජ්‍ය සේවකයන්ට අපහාස කරන කැම්පේන් එකක් ඉස්සරහට පටං ගනිවි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මට බෑ: කෝවිඩ් නිසා
    මට බෑ: 2/3 නැති නිසා
    මට බෑ: කලින් අය නිසා
    මට බෑ: අත්දැකීම් නැති නිසා
    මට බෑ: රජයේ සේවකයො නිසා
    I did it best!! My words are circulars to government servants? So how can they work as they must listen to all his speeches ? This shows his ignorance of all systems in government.
     
    psss

    Member
    Aug 25, 2021
    16
    17
    3
    ඕකෙ අනික් පැත්ත. දැන් දේශපාලුවෝ උන්ට තියෙන අකමැත්ත හෙමීට රාජ්‍ය සේවකයන්ට විතැන්කරන්න දඟලන්නෙ. මේ වෙන්නෙත් ඩිවයිඩ් ඇන්ඩ් රූල් තමයි. දේශපාලුවෝ නැත්නම් රාජ්‍ය සේවකයන්ට කරන්න පුළුවන් මගුලක් නෑ. උං කම්මැලි තමයි ඒකත් මේ system එක නිසා උන දෙයක් ඒව වෙනස්කරන්න ඕනත් දේශපාලුවෝම තමයි
    චන්දෙට වැඩ කරපු අයව රාජ්‍ය සේවයට දානවා. රජයේ රැකියා වැඩි හරියක් සල්ලි වලට විකුණනවා. එතකොට සුදුසුකම් නැති අය රාජ්‍ය සේවයට යනවා. සුදුසුකම් තියන, රටට වැඩක් ගන්න පුලුවන් සෙට් එක private job කට්ටක් හොයාගෙන අඩු පඩියට company අයිතිකාරයොන්ව පෝසත් කරනවා. එතකොට 100% ක් රට කාලා තියෙන්නෙ කවුද ?

    දැන් රජයට ඔ්න වෙලා තියෙනව රජයට එන විරෝධය රාජ්‍ය සේවකයො පිටින් යවන්න, එ් හින්ද රාජ්‍ය සේවකයන්ට අපහාස කරන කැම්පේන් එකක් ඉස්සරහට පටං ගනිවි
    මට පේන්නේ pension එකට අරින්න වගේ. ටිකක් ඉදලා බලමු
    ------ Post added on Nov 17, 2021 at 11:23 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රාජ්‍ය සේවකයනට ගානට බෝල පාස් කරලා ලස්සනට ජනතා සේවකයෝ අග බේරගන්න යන්නේ
    ඔව් රාජය් කුම්බකර්නි සෙවකයෝ වගකියන්න ඕනේ එත් පර ජනතා සේවක බල්ලෝ තමයි %90කම රටට හෙණගහන්න හේතුව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    80% රට කෑවේ රාජ්‍ය සේවකයින් - ගයාෂාන් නවනන්ද

    2002 -2004 රනියගේ ආණ්ඩුව තියන කාලේ කොච්චර විරෝදතා ආවත් ඌ රජේ රැකියා වැඩිකරේ නෑ අනාගතේ රජයේ සේවය රටට බරක් වෙනවා කියලා. ගයාෂාන් නවනන්ද ගේ පක්ෂයේ මහ එකා නේද රනියගෙන් පස්සේ බලයට ආවට පස්සේ බුරුතු පිටින් රාජ්‍ය සේවයට ගත්තේ ??? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුලේ ඉන්න ඉඩනතුව ගස්යටත් හිටිය ගත්ත සේවකයෝ . මු බෙරිහන්දෙන්නේ අපි රජේ සේවයට සේවකයෝ ගත්ත වගේ නේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රාජ්‍ය සේවය කෑවේ ඕකුන්ම තමයි.මහින්ද එනකොට ලක්ෂ හතරයි හිටියේ.යනකොට ලක්ෂ දාසයට කිට්ටුයි.කෑගල්ලෙ අඩුම පවුල් දහයක් ගත්තොත් එකෙක් විදුලි බල මණ්ඩලේ වැඩ කරනවා.නිකමට උඹලගෙ ගෙදරට එන බිල් ලියන එකාගෙන් අහපන් ගෙවල් කොහෙද කියලා.80%ක් විතරම ඉන්නේ කෑගල්ලෙ උන්.ඡන්ද ගන්න ඕනවට ඔහේ ඉවක් බවක් නැතුව පිරෙව්වා.දැන් හදන්නෙ උන්ට ඇවිල්ල තියෙන විරෝධය රාජ්‍ය සේවකයො පැත්තට හරවන්න.උන්ම කරපු දේවල් නිසයි රාජ්‍ය සේවය වලපල්ලට ගියේ.දැන් ඔහොම කීවට ගෝටාභයත් ආපු ගමන් ලක්ෂයක් විතර රිංගෙව්වනෙ.උන්ට කරන්න වැඩත් නෑ.ඉතින් අයිස් ගගහ ඉන්නවා.ඉස්සර රාජ්‍ය සේවය කියන්නෙ හෙන තත්වයක් තිබුන තැනක්.නිකමට හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ කියන පොත කියවලා බලන්න.රාජ්‍ය සේවයට ගිය විදිය සහ වැඩ කරපු විදිය ගැන.එහෙම තිබුන තැන කෑවේ මුන් මයි ඡන්ද පෙරේතකම නිසා.දැන් උන්ම කියනවා ඒක රටට බරක්ලු.බරක් කළේ වෙන කවුරුත් නෙවෙයි උන්ම තමා
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    unma qualification nethi unta oniwata wada job deela den methana marenna hadanawa.

    රාජ්‍ය සේවය කෑවේ ඕකුන්ම තමයි.මහින්ද එනකොට ලක්ෂ හතරයි හිටියේ.යනකොට ලක්ෂ දාසයට කිට්ටුයි.කෑගල්ලෙ අඩුම පවුල් දහයක් ගත්තොත් එකෙක් විදුලි බල මණ්ඩලේ වැඩ කරනවා.නිකමට උඹලගෙ ගෙදරට එන බිල් ලියන එකාගෙන් අහපන් ගෙවල් කොහෙද කියලා.80%ක් විතරම ඉන්නේ කෑගල්ලෙ උන්.ඡන්ද ගන්න ඕනවට ඔහේ ඉවක් බවක් නැතුව පිරෙව්වා.දැන් හදන්නෙ උන්ට ඇවිල්ල තියෙන විරෝධය රාජ්‍ය සේවකයො පැත්තට හරවන්න.උන්ම කරපු දේවල් නිසයි රාජ්‍ය සේවය වලපල්ලට ගියේ.දැන් ඔහොම කීවට ගෝටාභයත් ආපු ගමන් ලක්ෂයක් විතර රිංගෙව්වනෙ.උන්ට කරන්න වැඩත් නෑ.ඉතින් අයිස් ගගහ ඉන්නවා.ඉස්සර රාජ්‍ය සේවය කියන්නෙ හෙන තත්වයක් තිබුන තැනක්.නිකමට හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ කියන පොත කියවලා බලන්න.රාජ්‍ය සේවයට ගිය විදිය සහ වැඩ කරපු විදිය ගැන.එහෙම තිබුන තැන කෑවේ මුන් මයි ඡන්ද පෙරේතකම නිසා.දැන් උන්ම කියනවා ඒක රටට බරක්ලු.බරක් කළේ වෙන කවුරුත් නෙවෙයි උන්ම තමා
    aniwaryen rata kalakanni karey mun . wediya oni neha mey lagakadi ara upadi dareenda mokunda eun wagayak gaththey un gaththey mona besica puthalagey anduwenda. pamka....

    Government wala niyama vidiyata exam liyala ena dakshayo innawa. un newei ratakata bara . ohey qualification nethuwa , degree eka thibba paliyata exam nethuwa badawa ganna un hinda thama kela vila tiyenney.
    ------ Post added on Nov 18, 2021 at 8:05 AM
     
    • Like
    Reactions: malakadss

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2002 -2004 රනියගේ ආණ්ඩුව තියන කාලේ කොච්චර විරෝදතා ආවත් ඌ රජේ රැකියා වැඩිකරේ නෑ අනාගතේ රජයේ සේවය රටට බරක් වෙනවා කියලා. ගයාෂාන් නවනන්ද ගේ පක්ෂයේ මහ එකා නේද රනියගෙන් පස්සේ බලයට ආවට පස්සේ බුරුතු පිටින් රාජ්‍ය සේවයට ගත්තේ ??? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුලේ ඉන්න ඉඩනතුව ගස්යටත් හිටිය ගත්ත සේවකයෝ . මු බෙරිහන්දෙන්නේ අපි රජේ සේවයට සේවකයෝ ගත්ත වගේ නේ
    bou nam danna epa ban :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: malakadss

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    රාජ්‍ය සේවය කෑවේ ඕකුන්ම තමයි.මහින්ද එනකොට ලක්ෂ හතරයි හිටියේ.යනකොට ලක්ෂ දාසයට කිට්ටුයි.කෑගල්ලෙ අඩුම පවුල් දහයක් ගත්තොත් එකෙක් විදුලි බල මණ්ඩලේ වැඩ කරනවා.නිකමට උඹලගෙ ගෙදරට එන බිල් ලියන එකාගෙන් අහපන් ගෙවල් කොහෙද කියලා.80%ක් විතරම ඉන්නේ කෑගල්ලෙ උන්.ඡන්ද ගන්න ඕනවට ඔහේ ඉවක් බවක් නැතුව පිරෙව්වා.දැන් හදන්නෙ උන්ට ඇවිල්ල තියෙන විරෝධය රාජ්‍ය සේවකයො පැත්තට හරවන්න.උන්ම කරපු දේවල් නිසයි රාජ්‍ය සේවය වලපල්ලට ගියේ.දැන් ඔහොම කීවට ගෝටාභයත් ආපු ගමන් ලක්ෂයක් විතර රිංගෙව්වනෙ.උන්ට කරන්න වැඩත් නෑ.ඉතින් අයිස් ගගහ ඉන්නවා.ඉස්සර රාජ්‍ය සේවය කියන්නෙ හෙන තත්වයක් තිබුන තැනක්.නිකමට හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ කියන පොත කියවලා බලන්න.රාජ්‍ය සේවයට ගිය විදිය සහ වැඩ කරපු විදිය ගැන.එහෙම තිබුන තැන කෑවේ මුන් මයි ඡන්ද පෙරේතකම නිසා.දැන් උන්ම කියනවා ඒක රටට බරක්ලු.බරක් කළේ වෙන කවුරුත් නෙවෙයි උන්ම තමා
    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    චන්දෙට වැඩ කරපු අයව රාජ්‍ය සේවයට දානවා. රජයේ රැකියා වැඩි හරියක් සල්ලි වලට විකුණනවා. එතකොට සුදුසුකම් නැති අය රාජ්‍ය සේවයට යනවා. සුදුසුකම් තියන, රටට වැඩක් ගන්න පුලුවන් සෙට් එක private job කට්ටක් හොයාගෙන අඩු පඩියට company අයිතිකාරයොන්ව පෝසත් කරනවා. එතකොට 100% ක් රට කාලා තියෙන්නෙ කවුද ?

    මට පේන්නේ pension එකට අරින්න වගේ. ටිකක් ඉදලා බලමු
    ------ Post added on Nov 17, 2021 at 11:23 PM
    කොහොමත් ඉදිරියට රජයට විශ්‍රාම වැටුප් ගෙවන්න සල්ලි මදිවෙනව කියල මම අඳුරන treasury එකේ වැඩකරපු විධායක නිලධාරියෙක් අවුරුදු කීපයකට කලි්න් මට කිව්වා. ඒ වගේම EPF, ETF වුනත් වැඩිපුර රඳවගන්න පුලුවන් ඇති.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo
    රාජ්‍ය සේවය කෑවේ ඕකුන්ම තමයි.මහින්ද එනකොට ලක්ෂ හතරයි හිටියේ.යනකොට ලක්ෂ දාසයට කිට්ටුයි.කෑගල්ලෙ අඩුම පවුල් දහයක් ගත්තොත් එකෙක් විදුලි බල මණ්ඩලේ වැඩ කරනවා.නිකමට උඹලගෙ ගෙදරට එන බිල් ලියන එකාගෙන් අහපන් ගෙවල් කොහෙද කියලා.80%ක් විතරම ඉන්නේ කෑගල්ලෙ උන්.ඡන්ද ගන්න ඕනවට ඔහේ ඉවක් බවක් නැතුව පිරෙව්වා.දැන් හදන්නෙ උන්ට ඇවිල්ල තියෙන විරෝධය රාජ්‍ය සේවකයො පැත්තට හරවන්න.උන්ම කරපු දේවල් නිසයි රාජ්‍ය සේවය වලපල්ලට ගියේ.දැන් ඔහොම කීවට ගෝටාභයත් ආපු ගමන් ලක්ෂයක් විතර රිංගෙව්වනෙ.උන්ට කරන්න වැඩත් නෑ.ඉතින් අයිස් ගගහ ඉන්නවා.ඉස්සර රාජ්‍ය සේවය කියන්නෙ හෙන තත්වයක් තිබුන තැනක්.නිකමට හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ කියන පොත කියවලා බලන්න.රාජ්‍ය සේවයට ගිය විදිය සහ වැඩ කරපු විදිය ගැන.එහෙම තිබුන තැන කෑවේ මුන් මයි ඡන්ද පෙරේතකම නිසා.දැන් උන්ම කියනවා ඒක රටට බරක්ලු.බරක් කළේ වෙන කවුරුත් නෙවෙයි උන්ම තමා
    රජයේ සේවයට අනවශ්‍ය විදියට DO ල අරන් පුරවපු නිසා කෙල උනේ බන්.

    තවත් ගොඩක් රස්ස නිකන් දුන්නෙ චන්දෙට වැඩ කරපු උන්ට.උන්ට මෙලෝ සුදුසුකමක් නෑ.
     
    • Like
    Reactions: sakuntha1996