80,000/= ගන්න පුලුවන් හොදම ලැප

80,000/= ගන්න පුලුවන් හොදම ලැප

ඉගෙනගන්න කෙනෙක්ට ගන්න පුලුවන් හොදම ලැප මොකද්ද මචංලා. බජට් එක 80-90 අතර තමාලු
කොළඔ අවටින් ගන්න පුලුවන් තැනකුත් එක්කම කියන්න පුලුවන්නම් හොදයි
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    JKOA eke 88 ta thibba asus ekak gov or pvt uni Identity ekaking ganna
    2-ASUS-ViVo-book-web-banner-8gen-banner3.jpg

    https://www.jkoa.com/asus-notebooks/asus-X542UQ-DM333T-vivobook
     
    Last edited:

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    චිරි චිරි වැස්ස;22857926 said:
    ඉගෙනගන්න කෙනෙක්ට ගන්න පුලුවන් හොදම ලැප මොකද්ද මචංලා. බජට් එක 80-90 අතර තමාලු
    කොළඔ අවටින් ගන්න පුලුවන් තැනකුත් එක්කම කියන්න පුලුවන්නම් හොදයි
    මචන් මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා.
    මෙකයි මචන් , අම්මලා,තාත්තගේ සල්ලි නිකරුනේ වියදම් කරන්න එපා මචන්, ඇත්තම කතාව උබේ අවශ්‍යතායට හරියන්න lap එකක් ගන්න, වටිනාකම ලන්සුවක් විදියට තියලා බඩු ගන්න එපා මචන්
    ,