ඇත්ත තමයි...යෝ යෝ ඉස්සෙල්ලම ආවෙත් අපේ කාලෙ තමයි
![]()
උබට මතකද කොකා කෝලා එකේ යෝ යෝ එක ,,


ඇත්ත තමයි...යෝ යෝ ඉස්සෙල්ලම ආවෙත් අපේ කාලෙ තමයි
![]()


ඇත්ත තමයි...යෝ යෝ ඉස්සෙල්ලම ආවෙත් අපේ කාලෙ තමයි
![]()
කොකා කෝලා විතරක් නෙවි, ස්ප්රයිට් යෝ යෝ එකකුත් තිබ්බනේ.... මගේ ලඟත් දෙකක්ම තිබ්බා...උබට මතකද කොකා කෝලා එකේ යෝ යෝ එක ,,![]()



උබට මතකද කොකා කෝලා එකේ යෝ යෝ එක ,,![]()
nathuwa nathuwa...

hahahaha oya set eke anthimnatama baluwe..knight rider mama hithanne..පොඩි කාලෙ කිව්ව ගමන් මට මතක් වෙන්නෙ අර ගලිවර් ගේ චාරිකා එකේ හිටපු පොඩි කුමරියට ලව් කරපු හැටි. ඒකි තමයි ඒකාලෙ හිටපු හොඳම පාර. ඇයි තව රේන්බෝ බ්රයිට්. ඒකාලෙ මැරියන් ලා ඇන්ටිලානෙ. රොබින් ල අංකල් ලනෙ. උන් ඉතින් ලොකුයි. නැත්තන් ඉතින් රොබිනට වෙන වැඩක් නැතිවෙයි.


උබට මතකද කොකා කෝලා එකේ යෝ යෝ එක ,,![]()
eka gahtthe mathaka hatiyata rs.59 
![]()
ඔබත් 1980,1981,1982,1983,1984,1985,1986,1987,1988,1989එසේනම් මේ මතක් කිරීම ඔබටයි...
•පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.
•වීඩියෝ ක්රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්මය.
•රූපවාහිනියේ වැඩිම cartoon ප්රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.
•අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.
•Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.
•56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.
•ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.
•බ්රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.
•අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...
ඔබ මෙයට එකඟද??? එකඟ නම් පමණක් SHARE කරන්න...
80's, we rox, we rules... ☺ ☺ ☺

